Indian Internet

TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Course ekakata indiyawe awa maasa 3 kata, mehe internet patta labai ban, maasa 3 tama Indian Rs. 500....Within india outgoung totally free.....daily 1.5 GB data, lankaawe apiwa huran kana hati balahan ban

    daily 1.5GB kiyanne 45GB monthly ne
    laabada?
     
    jundamage

    Active member
  • Apr 17, 2019
    336
    56
    28
    සිරි ලන්කාවෙ ගොඩක් මිනිස්සු මෝඩ නිසා පොඩි ඩේට ලිමිට් දීල ගොඩක් ලාභ ගන්න පුළුවන්. ඒකයි තාමත් MB ගනන් වලින් ඩේට මාර්කටින් කරන්නෙ. දැන් ලෝකෙට GBත් වැඩක් නැති එකේ ඉතින් අපි ගැන කවර කතාද. මිනිස්සු බහුතරය මේ ගැන දැනුවත්නම් අන්ලිමිටඩ් ඩේටා නොදී මුන්ට කට්ටි පනින්න බැහැ.

    මගේ අදහස අනුව ලන්කාවෙ හරිහමන් සංවර්ධනයක් නැතුව ඒක උඩින් ෆයිබර් දාන එක මෝඩ වැඩක්, ඕක අත්‍යාවශ්‍යම ලොකු බිස්නස් ටිකට දුන්නම ඇති. අනිත් සල්ලි ප්‍රායෝගික දේකට යොමු කරන්න ඕන. ඔය දීල තියෙන ෆයිබර් වලත් ගොඩක් ප්‍රශ්න තියෙනව, ඒ ගැනනම් ෆේස්බුක් එකේ කට්ටිය ලස්සන කොමෙන්ට් දාල තියෙන්නෙ. ඔය වයර් ටික ඇද්දම මුන්ට ඕව හරියට නඩත්තු කරගන්නවත් බැහැ.

    ලන්කාවට හරියන්නෙ කටක් ඇරල ස්ථාවර කියල කියන්න පුළුවන් වයර්ලස් (5G වගේ) ඉන්ටර්නෙට්.
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    avatar38501_6.gif
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ඔවු ඒක ඇත්ත
    ඒ වගේම බන් ඔය ලංකාව වගේ පොඩි රටක ෆයිබර් වගේ ලොකු ඉනීශියල් කොස්ට් එකක් තියන ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් හැදුවට යූසර්ලාත් පොඩ්ඩනේ ඉන්නෙ (දැනට උනත් සම්පූර්න ජනගහනය ගත්තොතින් බොහොම පොඩි ප්‍රතිශතයක් තමයි ෆික්ස්ඩ් බ්‍රෝඩ්බෑන්ඩ් යූස් කරන්නෙ ටවුන් ටික ඇරුනම ගම් වල එහෙම ඉන්න ගොඩ දෙනෙක් බ්‍රෝඩ්බෑන්ඩ් කනෙක්ශන් යූස් කරන්නෙ නැහැනේ)
    එතකොට උන්ට කොහොමත් ප්‍රයිස් වැඩි කරලා හරි උන්ගෙ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් වගේ දේවල් වලට ගිය ගාන කවර් කරන්න වෙනවානේ
    පිට රටක නම් සෑහෙන පිරිසක් ඉන්ටෙනෙට් යූස් කරන නිසා උන්ට එතන ලොකු වාසියක් ඇති

    අනෙක ඕක අපි කොයි තරම් කතා කරත් වෙනස් වෙන එකක් නැහැ බන්. මොකද කොහොම උනත් TRCSL එකෙන් ප්‍රයිසස් රෙගියුලේට් කරනවා. ඒක නිසා කාටවත් මහා ලොකු ලාබයක් තියන පැකේජ් එකක් දෙන්න වෙන්නෙ නැහැ
    ලංකාවෙ නෙට්ෆ්ලික්ස් වගේ දේවල් සෑහෙන දෙනෙක් යූස් කරන්න ගත්තොතින් වගේ දෙයක් උනොත් හැම ISP ම හොද පැකේජ් දේවි. ඒත් ලංකාවෙ ගොඩ දෙනෙක් ටොරන්ට් වලින් ඩවුන්ලෝඩ් කරලා බලන නිසා ඒකට හරියන්න නයිට් ටයිම් ඩේටත් දීල තියන නිසා නෙට්ෆ්ලික්ස් වගේ දේකට ලංකාවෙ මිනිස්සු මූව් වෙන එක හරිම අඩුයි.
    ඉස්සර ලංකාබෙල් 3000ට දීපු අන්ලිමිටඩ් එකත් දැන් දෙන්නෙ නැහැ

    දැනට තියන ADSL / 4G connections වලට unlimited දෙන්න බැරි මොකද කියල මට තේරෙන්නේ නෑ.. ISP කිපදෙනුකුට monopoly එකක් ගෙනියන්න TRC ඉඩ දෙනවා.. ගොඩක් රටවල ඕන එකෙක්ට ISP business එකක් කරගෙන යන්න පුළුවන් license එකක් නැතුව....

    SEA-ME-WE 5, BBG වගේ submarine cables ලංකාවට connect උනාට users ලට කිසිම වැඩක් නෑ.. Internet exchange එකක් වත් open කරන්නේ නෑ
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,348
    19,444
    113
    Colombo

    දැනට තියන ADSL / 4G connections වලට unlimited දෙන්න බැරි මොකද කියල මට තේරෙන්නේ නෑ.. ISP කිපදෙනුකුට monopoly එකක් ගෙනියන්න TRC ඉඩ දෙනවා.. ගොඩක් රටවල ඕන එකෙක්ට ISP business එකක් කරගෙන යන්න පුළුවන් license එකක් නැතුව....

    SEA-ME-WE 5, BBG වගේ submarine cables ලංකාවට connect උනාට users ලට කිසිම වැඩක් නෑ.. Internet exchange එකක් වත් open කරන්නේ නෑ

    ලංකාවට මෙ වෙනකන් ලැබුනු ලොකුම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග්ලු නේ ඒක නිසා ඔය TRCSL රෙගියුලේශන් වලට ඒවයෙ පොලිටිකල් සීන් සෑහෙන්න බලපානවා ඇති
    අනෙක ඒ තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකද මොන වගේ ටර්ම්ස් වලට ඇග්‍රී උනාද කියලා අපි දන්නෙ නැහැනේ
    එයාටෙල් එනකන් මෙහෙත් ඕවට රෙගියුලේශන් තිබුනෙ නැහැ, උන් ආවට පස්සෙ තමයි ඔය සේරම රෙගියුලේශන් සීන් පටන් ගත්තෙ ඒක කරන්න ඩයලොග් එකෙන් හෙන ගානක් දුන්න කියලා කියනවනේ

    මෙහෙ පොඩි රටක් නිසා රෙගියුලේශන් තියන එක හොදයි මොකද මොකද කවුරු හරි ISP කෙනෙක් ඇවිත් පට්ටම අඩුවට දීල අනෙක් එවුන්ට කෙල උනාට පස්සෙ උන් මොනොපොලි එකක් හැදුවොත් අපිටම තව පාඩු වෙන්නෙ
    අර එයාටෙල් ආපු කාලෙ ඩයලොග් එකට ටිකක් කෙලඋනා නේ. ඒ කාලෙ ගොඩක් එවුන් අයින් කලත් එක්කනේ. හැබැයි ඉතින් ඔය රෙගියුලේශන් කාලෙත් එක්ක අප්ඩේට් වෙනවා නම් හරි මොකද දැන් තියන ටෙක්නොලොජි වෙනස් වෙන ස්පීඩ් එතක් එක්ක. ලංකාවෙ දැනට තියන නීතිය තමයි පැකේජ් එකේ ගාන 10%ක් හැම අවුරුද්දෙම අඩු කරන්න කියලා ඒ උනාට මෙහෙ උන් කරන්නෙ හැම අවුරුද්දෙම අර අඩුකරපු ගාන පැකේජ් එකෙන් අඩු කරන්නෙ නැතිව ඩේට 10%ක් වැඩිපුර දෙන එක.

    මෙහෙ අන්ලිමිටඩ් කනෙන්ශන් තියනවා ගාන සෑහෙන්න වැඩියි. ඒක නිසා ඒව domestic usage එකට ප්‍රොමෝට් කරන්නෙ නැහැ
    ඔෆිස් වලට එහෙම ඔය අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්නෙ

    Ajith_Susantha

    Active member
  • Mar 6, 2019
    734
    144
    43

    hari ban, umba kiyana kathawa aththa.
    eth mama nam kiyanne oya danata thiyena conection hena prodawak kiyala.
    ai unta bari hari haman conection ekak deela eke speed eka anuwa gana thiranaya karanna.

    nikan boruwata fiber cover karanawa pawichchi karanna data denne nathuwa. mama issara ganna asawen hitiya game gahana nisa ping eka gana hithala, eth dan ganne na kiyala thiranaya kala.
    mokada danata thiyena packege eka family extra eka. okath madi eke speed wadi unama oka mase mulama iwara wenawa :(
     
    May 6, 2017
    288
    65
    0
    Midwest
    ලංකාවට මෙ වෙනකන් ලැබුනු ලොකුම ඩිරෙක්ට් ඉන්වෙස්ට්මන්ට් එක ඩයලොග්ලු නේ ඒක නිසා ඔය TRCSL රෙගියුලේශන් වලට ඒවයෙ පොලිටිකල් සීන් සෑහෙන්න බලපානවා ඇති
    අනෙක ඒ තරම් ලොකු ඉන්වෙස්ට්මන්ට් එකකද මොන වගේ ටර්ම්ස් වලට ඇග්‍රී උනාද කියලා අපි දන්නෙ නැහැනේ
    එයාටෙල් එනකන් මෙහෙත් ඕවට රෙගියුලේශන් තිබුනෙ නැහැ, උන් ආවට පස්සෙ තමයි ඔය සේරම රෙගියුලේශන් සීන් පටන් ගත්තෙ ඒක කරන්න ඩයලොග් එකෙන් හෙන ගානක් දුන්න කියලා කියනවනේ

    මෙහෙ පොඩි රටක් නිසා රෙගියුලේශන් තියන එක හොදයි මොකද මොකද කවුරු හරි ISP කෙනෙක් ඇවිත් පට්ටම අඩුවට දීල අනෙක් එවුන්ට කෙල උනාට පස්සෙ උන් මොනොපොලි එකක් හැදුවොත් අපිටම තව පාඩු වෙන්නෙ
    අර එයාටෙල් ආපු කාලෙ ඩයලොග් එකට ටිකක් කෙලඋනා නේ. ඒ කාලෙ ගොඩක් එවුන් අයින් කලත් එක්කනේ. හැබැයි ඉතින් ඔය රෙගියුලේශන් කාලෙත් එක්ක අප්ඩේට් වෙනවා නම් හරි මොකද දැන් තියන ටෙක්නොලොජි වෙනස් වෙන ස්පීඩ් එතක් එක්ක. ලංකාවෙ දැනට තියන නීතිය තමයි පැකේජ් එකේ ගාන 10%ක් හැම අවුරුද්දෙම අඩු කරන්න කියලා ඒ උනාට මෙහෙ උන් කරන්නෙ හැම අවුරුද්දෙම අර අඩුකරපු ගාන පැකේජ් එකෙන් අඩු කරන්නෙ නැතිව ඩේට 10%ක් වැඩිපුර දෙන එක.

    මෙහෙ අන්ලිමිටඩ් කනෙන්ශන් තියනවා ගාන සෑහෙන්න වැඩියි. ඒක නිසා ඒව domestic usage එකට ප්‍රොමෝට් කරන්නෙ නැහැ
    ඔෆිස් වලට එහෙම ඔය අන්ලිමිටඩ් කනෙක්ශන් ගන්නෙ

    කතාව නම් ඇත්ත.. startup/small business එකක් මෙහෙ පටන් ගන්න අමාරු එක නිසා තමයි.. IPv6 ලොකු address space එකක් තිබ්බත් static block ඒකක් users දෙන්නේ නෑ..dialog නම් 2402:4000::/32, 2404:f000::/32, 2405:4400::/32 තියනවා enduser assignment /64 නිසා දෙන්න පුළුවන් උන්ට blocks 1288490188.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔහේ බන් මොනවා දුන්නත් ලැට් නෑ නේ ඉන්ටර්නෙට් වගේද එක නැති උනොත් :P