ඔක්කොටම කලින් මෙහේ Infrastructures දියුණු කරන්න ඕනේනේ බන්,
හොද සර්විස් එකක් දී ගන්න.
ඒ උනාට කට්ටිය 5G දෙන්න කතාව
හොද සර්විස් එකක් දී ගන්න.
ඒ උනාට කට්ටිය 5G දෙන්න කතාව

ඉතිං ඇයි බං උඹ අනික් එවුන් කෑගහනව වගේ පොඩි දේටත් රිප්ලයි දාගෙන නැහෙන්නෙ ?
jabog!!@pavithra_uk uba issara col3 kara neda? den karanne nedda?

Airtel එකෙන් ප්‍රොමෝෂන් එකක් දීල නේද 98 කට එයාටෙල් නෙට්වර්ක් එකේ අන්ලිමිටඩ් අවුට්ගොයින් ෆ්‍රී සින් එකක්. ලංකාවේ අනිත් නෙට්වර්ක් වලට පොඩ්ඩක් රිදෙයි

ඉතිං ඇයි බං උඹ අනික් එවුන් කෑගහනව වගේ පොඩි දේටත් රිප්ලයි දාගෙන නැහෙන්නෙ ?
not soo original.ai bn man kiyapu ekama aye kiyanne

umbala mee internet bambuwak kiyawanawa.indiyawa wageda bn lankawa.
sinhalunta kochara thibbath madi.internet kannada bn 3n welatama,60gb pacakge ekak hodatama athi normal ekekta

umbala mee internet bambuwak kiyawanawa.indiyawa wageda bn lankawa.
sinhalunta kochara thibbath madi.internet kannada bn 3n welatama,60gb pacakge ekak hodatama athi normal ekekta
Internet kiyanne email, facebook & youtube witharai neme mitto.![]()
i said overall compared to the living cost and total income

Dialog ponna wesige puthala thamai sinhalunta tikak hari sahanayak thina packges walatath kelinne. oya pakku TRC complain danawa anith network walin dena offers walata.

kari balloPeople in SL pay about 1.8k for 60 GB.
You can get a 2 - 5 mbps unlimited connection for that money in most European and Asian countries as far as I know.
Not talking about the US. Their prices are fucking retarded.![]()
1800 කියන්නේ ඩොලර් 11 ක් වගේ නේ. ඒ ගානට eu country වල අන්ලිමිටඩ් කනෙක්ශන් නෑ බන්. මම දන්න විදියට සාමාන්‍යයෙන් ඩොලර් 40-60 වගේ තමයි ඒවයෙ ගනන්.ගනන්. ඉන්දියාවෙ නම් තියනවා.
ගූගල් ෆයිබර් එහෙමත් ඩොලර් 50ක් ද කොහෙද අඩුම පැක්කේජ් එකක්. ඒ ගානට ලංකාවෙ 160+160GB වගේ ඩේට යූස් කරන්න පුලුවන්.

ඕක වෙනස් වෙනවා නේද උන්ගේ ස්පීඩ් + income එක්ක
prices compare karana ba bng
income level eka wenas ne