Indian Interview 😱😱😱😱

LZP1992

Well-known member
  • Feb 6, 2014
    5,705
    6,023
    113
    @ගෙදර
    Blaming the company for the incident, he said in Hindi, "They were filling up only 10 vacancies and should have specified the criteria properly instead of just holding an open interview. At some level, the incident occurred because of the company. We are worried about it and steps are being taken to ensure such incidents don't happen again."
     
    • Like
    Reactions: NRTG and dayt0na

    you are ugly but I

    Well-known member
  • Nov 1, 2023
    534
    721
    93
    හුට්ටෝ stuff garlic bread ගෙන්න dominos යන පොන්නයොත් දන්සල් පෝලිමක් කියලා හිතලා ඉන්ටවිව් පෝලිමට සෙට් වෙලා


    200w.gif
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,339
    12,257
    113
    ලංකාවත් මෙහෙම යුගයක් තියන දවස වැඩි ඈතක නෙමේ දරුවනේ.
     
    • Haha
    Reactions: dayt0na

    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,692
    7,770
    113
    කැනඩාවෙ උන් ටිකත් එලෙව්වම එහෙන ඔය පෝලිම් තව වැඩි වෙයි...උන් පාරට බැහැල මේ දවස්වල අනේ අපිව එලවන්න එපා ඉන්න දෙන්න කිය කිය...
     
    • Haha
    Reactions: dayt0na

    Gunther

    Well-known member
  • Jun 6, 2017
    3,980
    4,407
    113
    පොඩ්ඩක් අල්ලන් ඉඳල ETCA ආවම ලංකාවට එන්න තියෙන්නේ..
     
    • Haha
    Reactions: dayt0na