INDIAN MOVIES MEGA THREAD (ᴛᴀᴍɪʟ,ᴛᴇʟᴜɢᴜ,ʜɪɴᴅɪ,ᴍᴀʟᴀʏᴀʟᴀᴍ)

Thari87

Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    සුර්යාගේ එකෙන් පස්සේ...හොඳ මුකුත් ආවේ නැද්ද බන්..?
     

    prabu123

    Well-known member
  • Jul 14, 2010
    2,730
    457
    83
    හොදම තැන
    මචං පුළුවන් කෙනෙක් ඉන්නව නම් මේ පිල්ම් ටික බාගන්න ඩිරෙක්ට් ලින්ක් ටිකක් හොයල දෙන්න

    Aadu (2015)
    Bheeshma Parvam (2022)
    Birbal.2019
    Colour Padam (2021)
    Ishq (2019)
    June-2019
    Pathemari (2015)
    Sapthamashree Thaskaraha (2014)
    Meppadiyan (2021)
    Nenu Leni Na Prema Katha (2021)
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,526
    10,374
    113
    මචං පුළුවන් කෙනෙක් ඉන්නව නම් මේ පිල්ම් ටික බාගන්න ඩිරෙක්ට් ලින්ක් ටිකක් හොයල දෙන්න

    Aadu (2015)
    Bheeshma Parvam (2022)
    Birbal.2019
    Colour Padam (2021)
    Ishq (2019)
    June-2019
    Pathemari (2015)
    Sapthamashree Thaskaraha (2014)
    Meppadiyan (2021)
    Nenu Leni Na Prema Katha (2021)
    Cineruu eke balapan
     

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    සමහර ඒවා නම් පට්ටම story තියෙන්නෙ. සමහර ඒවා නම් ගොන් පාට්. දැන් මලයාලම් තෙලිගු නැගල යනවා නේද.
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    12th man එකත් අවුලක් නැ හැබැයි...එකම location එකේ වට මේසේ සාකච්ඡාවක යන සීන් එකක් තියෙන්නේ...
     
    • Like
    Reactions: Sword_Fish