indian ponnayanta

sj91

Well-known member
  • Sep 20, 2014
    5,413
    722
    113
    කලුසුද්දන්ගේ රට
    ගුවනින් යාපනයට පරිප්පු දැමු,ඉන්දු-ලංකා ගිවිසුමට වසර 28යි

    ඉන්දියාව බලහත්කාරයෙන් දේශසීමා නීති උල්ලංඝණය කරමින් ගුවනින් යාපනයට පරිප්පු දමා ආණ්ඩුව සහ ජනාධිපති ජයවර්ධන අත්සන් කරගත් ඉන්දු ලංකා ගිවිසුමට 2015 ජුලි 29වැනිදාට වසර 28ක් සපිරේ.


    Indu_lanka-3.jpg


    පරිප්පු දැමූ ගුවන් යානයක්

    Indu_lanka-4.jpg

    ඉන්දියාවේ ගුවන් ආක‍්‍රමණයට එරෙහිව ජවිපෙ මගින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ අවි පැහැර ගැනීමෙන් පසු මෝටර් රථයකින් පලායෑමට කල උත්සාහයේදී වෙඩි වැදී මරණයට පත්වූ දේශපේ‍්‍රමි ශිෂ්‍ය ව්‍යාපාරයේ ආරම්භක සභාපති රොනී (ඉහළ ඡායාරූපය) සහ ප‍්‍රහාරය මෙහෙයවූ නායකයින් කිහිපදෙනෙක්. පහළ වමේ සිට(ප‍්‍රධාන සැලසුම්කරුවූ සමන් පියසිරි, ෂෙල්ටන් රාජපක්ෂ , ගුවන් හමුදා කාර්මිකයෙකු වූ සිරිපාල)

    Indu_lanka-6.jpg



    ද්‍රවිඩ කොටි නායක ප‍්‍රභාකරන්, ශ‍්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ජේ.එන්. ඩික්සිත්, සහ ඉන්දීය හමුදාවේ මේජර් ජනරාල් හරිකිරාන් සිං(වමේ සිට) ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමෙන් පසු යාපනයේදී


    Indu_lanka-8.jpg


    ඉන්දීය අගමැතිවරයා යළි ඉන්දියාවට යැමට පෙර හමුදා පෙළපාලිය පිරික්සීම සඳහා ශ‍්‍රී ලංකාවේ නාවික හමුදාවේ ප‍්‍රධානියෙකු සමඟ පෙළෙන් පෙළට ගමන් කරමින් සිටිය දී පෙළපාලියේ සිටි නාවික සෙබළ විජිත රෝහණ විජේමුණි රයිෆල් බදෙන් ඉන්දීය අගමැතිවරයාට පහර දුන් අවස්ථාව
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    Pakistan Air Force's F-16 that violated Indian air space shot down in Indian retaliatory fire 3km within Pakistan territory in Lam valley, Nowshera sector, reports ANI
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,491
    5,672
    113
    උන්ගෙ වෙපන් ටෙස්ට් කරන්න චාන්ස් එකකුත් ඕනනෙ . :rofl::rofl::rofl::rofl: ඉන්දියන් පකිස්තාන් මලකඩ ලඩි හැප්පෙන්න හදන්නෙ

    Mig21,mirage 2000,F16 :rofl::rofl: