ලකුණු 135 ක් කියන්නෙ බැලූ බැල්මට ලොකු ලකුණු ගානක් නෙවෙයි.
LSG ඕපනින් එකෙ ඉඳලම රාහුල්,මේයර්ස් ගහපු ගැහිල්ලේ හැටියට උන් මේක ඊසි චේස් කරනවා කියලා තමයි මැච් එක පුරාවටම බලන අපිට පෙන්නුම් කලේ.
මැච් එකේ 3/4 ක් වෙද්දී LSG ඔඩ් එකත් 1.1 නුත් පහලට වැටුණා. එ කියන්නෙ LSG මැච් එක ඕල්රෙඩි දිනලා ඉවරයි කියන එක.
LSG උන්ගෙ ඕවර් 15 ක් වෙනකනුත් විකට් 2 යි ගිහින් තිබ්බේ.
අනික තව පූරන්,ස්ටොනිස්,හූඩා වගේ පවර් හිටර්ස්ලා ත් තව එන්න තිබ්බා.
මේ පිච් එක ස්ලෝ හින්දා අලුතෙන් එන බැට්ස්මන් කෙනෙක්ට ලේසියෙන් ලකුණු වලට යන්න අමාරුයි.
චේස් කරන එකත් ලේසි වැඩක් නෙවෙයි මේ පිච් එකේ. (කලින් රෙකෝඩ්ස් අනුව)
GT ඉනිම බැලුව නම් තේරෙයි ලකුණු ස්කෝර් කරේ විකට් එකෙ සෙට්ල් වෙලා හිටිය පාන්ඩියා.
මිලර් බෝල්ස් 12 ට එක 4,6 ක් වත් නැතුව ලකුණු 6 යි ගැහුවේ.
පාන්ඩිය ගේ ඉනිමයි රාහුල් ගේ ඉනිමයි අරන් බැලුවොත්:
මුලින් කොට කොට හිටිය පාන්ඩියා අන්තිම වෙද්දී හයියෙන් ගැහුවා.
මුලින් හයියෙන් ගහපු රාහුල් අන්තිම වෙද්දී ස්ලෝ ගැහුවේ.
මැච් එක පරදින්න ප්‍රධාන හේතුව රාහුල් ගේ ටුක් ටුක් ඉනිම මිසක් වෙන දෙයක් නෙවෙයි.
මැච් එක ෆික්ස් නම් රාහුල් තමයි ෆික්ස් කරේ.