Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,771
    30,821
    113
    ඌ කොහොමත් සෙල්ලම් කරන්නේ ජාමේ බේරගන්න බන්. ඌ ලකුණු ගහපු ගොඩක් මැච් වල අපි පරාදයි..
    CTB පක්කුන්ටත් හොද වැඩේ. එකක දෙකක ෆේල් උනා කියලා අපේ පඩරංගයයි හේසල්වුඩ් කාරයයි කපලා අර පාර්නෙල් කියන ගෝතයයි බ්‍රේස්වෙල් කාරයයි අරගෙන ලෙගියොයි ෆාස්ට් බෝලලයි විදිහට රංජි ත්‍රෝෆි ගහන ඉන්දියන් හුජ්ජ කොල්ලො ටිකක් දාගෙන මේවගේ must win match එකක හැමිනෙන්න ගියාට. පඩරංගයට හේසල්වුඩ්ට එකක දෙකක වැදුනට ප්‍රෙශර් මැච් වල ගේම ගහලා එක්ස්පීරියන්ස් තියනවනෙ උන්ට. පඩරංගයා නං ගුග්ලි විතරක් නොදා ලෙගියත් එක්ක මික්ස් කරලා දැම්මනං මැද කොටන්නෙ නැතුව ඒත් උට සුපිරි ගේමක් දෙන්න තිබ්බා අද දැම්මත්
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,518
    8,985
    113
    1684696890491.png
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,246
    1
    16,781
    113
    −273.15°C
    CTB පක්කුන්ටත් හොද වැඩේ. එකක දෙකක ෆේල් උනා කියලා අපේ පඩරංගයයි හේසල්වුඩ් කාරයයි කපලා අර පාර්නෙල් කියන ගෝතයයි බ්‍රේස්වෙල් කාරයයි අරගෙන ලෙගියොයි ෆාස්ට් බෝලලයි විදිහට රංජි ත්‍රෝෆි ගහන ඉන්දියන් හුජ්ජ කොල්ලො ටිකක් දාගෙන මේවගේ must win match එකක හැමිනෙන්න ගියාට. පඩරංගයට හේසල්වුඩ්ට එකක දෙකක වැදුනට ප්‍රෙශර් මැච් වල ගේම ගහලා එක්ස්පීරියන්ස් තියනවනෙ උන්ට. පඩරංගයා නං ගුග්ලි විතරක් නොදා ලෙගියත් එක්ක මික්ස් කරලා දැම්මනං මැද කොටන්නෙ නැතුව ඒත් උට සුපිරි ගේමක් දෙන්න තිබ්බා අද දැම්මත්
    padarangaya hitiya nm ooka overs 17 n iwarayi,anika uu injured wela inne.
    hazelwood squad eketh na uu giya ashes series ekata ready wenna.
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,490
    124,462
    113
    දෙහිවල
    Qualifier 1 (N), Chennai, May 23, 2023

    Gujarat Titans (Playing XI): Shubman Gill, Wriddhiman Saha(w), Hardik Pandya(c), Dasun Shanaka, David Miller, Rahul Tewatia, Rashid Khan, Darshan Nalkande, Mohit Sharma, Noor Ahmad, Mohammed Shami

    Chennai Super Kings (Playing XI): Ruturaj Gaikwad, Devon Conway, Ajinkya Rahane, Ambati Rayudu, Shivam Dube, Moeen Ali, Ravindra Jadeja, MS Dhoni(w/c), Deepak Chahar, Tushar Deshpande, Maheesh Theekshana

    Chennai Super Kings Subs: Matheesha Pathirana, Mitchell Santner, Subhranshu Senapati, Shaik Rasheed, Akash Singh.
    Gujarat Titans Subs: Vijay Shankar, Srikar Bharat, Sai Sudharsan, Jayant Yadav, Shivam Mavi.
     
    • Like
    Reactions: hardwell 1

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,687
    165,218
    113
    එකමත් එක රටක
    අද මතිශයා මුල් ඕවර් එකක් දායි ද Gill කාරයට එහෙම. උගේ පලවෙනි IPL විකට් එක නේ ඌ..
    අනික මුල් උන් මූට ගහන්න ලෑස්ති වෙලා ඉන්නෙත් නෑ නේ. :rofl:
     

    BadAlucard

    Well-known member
  • Dec 8, 2022
    1,130
    2,099
    113
    අද මතිශයා මුල් ඕවර් එකක් දායි ද Gill කාරයට එහෙම. උගේ පලවෙනි IPL විකට් එක නේ ඌ..
    අනික මුල් උන් මූට ගහන්න ලෑස්ති වෙලා ඉන්නෙත් නෑ නේ. :rofl:
    නැති වෙයි නේ , chahar ට වැදුනට අලුත් බෝලෙන් ඌ විකට් ගත්තානෙ .. ඒ හින්ද ඌ දායි පුරුදු විදිහට..
     

    Batfleck

    Well-known member
  • May 20, 2020
    2,963
    4,509
    113
    Sri Lanka
    hebei script thibbanam LSG vs RCB genawa apa rade ehanam patta match ekak thiyanna thibbe , naveen,gambir,VK

    csk gahai wage match eka :yes: gt eka lesi wenne nae

    ape denna hinda full CSK , jeevithata csk support kale nae kalin :rofl: jaya lalitha ammandi nisa ekata den :D
    Maath ban. Meke vote ekata man danmeth RCB dinai kiyala. Eeth passe Dhoni ape ewunwa use karana hati dakkama support wenawa automatically. Uu niyameta Pathirana wa use kala. CSK team eke Murali gahaddi Muralita chennai yanna denne na issara crowd eka LTTE nisa. Dan balapanko. Un Pathirana wa patta uda tiyala talk karanne
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ශානකව කලින් එවල මහීශ් පවර් ප්ලේ එකෙන් පස්සෙ පටන් ගන්න නිසා. If I was Shanaka I'd be offended.
     

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    ඌට ගිල් ස්ට්‍රගල් කරනව නේ අපරාදෙ එක්ස්ට්‍රාස් දුන්නොත් එහෙම
     

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,771
    30,821
    113
    මිලර් කාරයත් ජඩේජට පොලු ගලවගත්ත එකේ පිං කැපා ඔය ගහපු ටිකත් මදෑ
     
    • Haha
    Reactions: Sandy_Fdo