Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?


  • Total voters
    42
  • Poll closed .

handley

Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    1681050326194.png


    this came up in my feed randomly balahanko sanga mahela ponz lage defensive game plan eka, me ponnayage balls 30 to lakunu 6i gahala tiyenne mulinma :lol:

    koheda itin world cup dinanne
     

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,239
    1
    16,772
    113
    −273.15°C
    ඔන්න ඊයේ ඇවිල්ලා...
    Make Some Noise For Our
    බයිරංග...

    හොඳ වෙලාවට මූ ඊයේ මැච් එකට නොහිටියේ...
    ඊයේ මැච් එකට හිටියා නම් පොරට අහසේ තමයි ඉන්න වෙන්නේ...
    හල්ක් එක්ක නිකී පී එහෙනම් මූවත් වඩාගන්නවා... 😂


    323170447_898477018086909_2356853246472306044_n.jpg
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,454
    113
    දෙහිවල
    ඔන්න ඊයේ ඇවිල්ලා...
    Make Some Noise For Our
    බයිරංග...

    හොඳ වෙලාවට මූ ඊයේ මැච් එකට නොහිටියේ...
    ඊයේ මැච් එකට හිටියා නම් පොරට අහසේ තමයි ඉන්න වෙන්නේ...
    හල්ක් එක්ක නිකී පී එහෙනම් මූවත් වඩාගන්නවා... 😂


    323170447_898477018086909_2356853246472306044_n.jpg
    ඊයේ හිටියනම් වඩාගෙන කන්නේ
     

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,454
    113
    දෙහිවල
    ඔව් itn එහෙම weleta waninduts wtrak apply wenne na eka.
    ow.
    batting paradise ekaka bairanga ta gahuwe nathi unoth tamayi pudume.
    11ට එන්න පුළුවන් වෙයිද පොරට? ස්පිනර් කෙනෙක් ඕන උන්ට. ඊයේ උන්ගේ ලේගිට වැදුනා වැඩි
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,239
    1
    16,772
    113
    −273.15°C
    11ට එන්න පුළුවන් වෙයිද පොරට? ස්පිනර් කෙනෙක් ඕන උන්ට. ඊයේ උන්ගේ ලේගිට වැදුනා වැඩි
    bracewell ge batting hodayi wanidu ta wada,waniduge bowling hodayi bracewell ta wada.
    rcb unta batsman kenekta wada bowler kenek oona hinda wanidu auto select wenawa bowling allrounder widihata.
     
    • Like
    Reactions: Stimulus mind

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,454
    113
    දෙහිවල
    bracewell ge batting hodayi wanidu ta wada,waniduge bowling hodayi bracewell ta wada.
    rcb unta batsman kenekta wada bowler kenek oona hinda wanidu auto select wenawa bowling allrounder widihata.
    මචන් ඊයේ ඌ ගැහුවේ නැහැ.
    ඩු, මැක්සි, විලි, පර්නෙල් ගැහුවේ
     
    • Like
    Reactions: Stimulus mind

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,239
    1
    16,772
    113
    −273.15°C
    මචන් ඊයේ ඌ ගැහුවේ නැහැ.
    ඩු, මැක්සි, විලි, පර්නෙල් ගැහුවේ
    ow ow,uu eye gahuwe na tamayi.
    mn kiyanne rcb unta batsman kenekta wada bowler kenek oona kiyala.
    eekayi bracewell wa nathuwa waniduwa auto select wenawa kiwwe.

    karn sharma wa digatama gassanna ba,eeye dakkane.
    shahbaz tath waduna.
    rcb bench eke wena hoda local spinner kenek athi kiyala hithanna amaruyi.
    waniduta spinner widihata ethaninuth place eka enawa.

    Look at Harshal Patel...😅

    340009793_247447734340022_5626488910173871417_n.jpg

    ------ Post added on Apr 11, 2023 at 1:29 PM
     
    Last edited:

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,489
    124,454
    113
    දෙහිවල
    https://www.espncricinfo.com/story/...-lasith-embuldeniya-for-ireland-tests-1368437

    Sri Lanka drop Dickwella, recall Embuldeniya for Ireland Tests
    The squad also includes Sadeera Samarawickrama and the uncapped legspinner Dushan Hemantha

    Sri Lanka squad for Ireland Tests: Dimuth Karunaratne (capt), Kusal Mendis, Angelo Mathews, Dinesh Chandimal, Dhananjaya de Silva, Kamindu Mendis, Nishan Madusha (wk), Sadeera Samarawickrama (wk), Ramesh Mendis, Prabath Jayasuriya, Dushan Hemantha, Lasith Embuldeniya, Asitha Fernando, Vishwa Fernando, Milan Rathnayake