Indian Premier League - 2023 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    42
  • Poll closed .

Mr UNKNOWN

Well-known member
  • Jun 19, 2016
    11,768
    30,809
    113
    ගිල් කාරයා ක්‍රිකට් 7 ගහනවා වගේනෙ ගහන්නෙ 🤣
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    "දසුන් ශානක කියන්නේ රංජි ට්‍රොපි එකවත් ගහන්නවත් සුදුසු නැති IPL වද්දගන්නවත් හොද නැති අඩු කුලේ එකෙක්"

    විරේන්ද්‍ර ෂෙවාග්
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    බයි කැම්පේන් බැල්ලිගෙ පුතාලා හෑලි ලියනවා 🤣🤣🤣

    අද මැච් එක මුම්බායි දිනනවා.
    ඒක IPL ස්ක්‍රිප්ට් එකක්. ෆයිනල් එකට ඇදපු බෝර්ඩ් එකකින් ස්ක්‍රිප්ට් එක ලීක් වුනා.
    BCCI ෆයිනල් ප්‍රොමොෂන් බැනර් එකේ ඉන්නේ දෝනි සහ රෝහිත්. සියල්ල තීරණය වී ඇති බව පැහැදිලියි.
    ඇයි මෙහෙම IPL ස්ක්‍රිප්ට් එක ලියවුනේ ?
    රෝහිත් ෂර්මා ඉන්ඩියන් කැප්ටෙන්. ඔහුට දරුණු විවේචනයක් තියෙනවා.
    අංක එක ඔහු කණ්ඩායමේ පිහිටෙන් ගොඩ එන ක්‍රීඩකයෙක් කියලා. විශේෂයෙන්ම ඔහු දිනපු IPLට්‍රොෆීස් පහ දිනනම ටීම් වලින් දිනපුවා කියලා මතයක් තියෙනවා.
    දෙක ඔහු දුර්වල නායකයෙක් කියලා මතයක් තියෙනවා.
    ඉස්සරහට එන වර්ල්ඩ් කප් වලට ඉන්ඩියන් නායකයට ජනතාව අතර තියෙන විශ්වාසය සහ ලෙගසි එක ඉන්දියාවට ගොඩක් වැදගත්.
    ඒ නිසා BCCI එකට මේ මතය කඩන්න ඕන වුනා.
    ඒ නිසා මුල් තරග පරද්දලා, කී ප්ලේයර්ස්ලා හලලා මුම්බායි ස්ට්‍රගල් කෙරෙව්වා.
    ඔන්න කී ප්ලේයර්ස්ලා නැති මුම්බායි කණ්ඩායමක් කියලා එස්ටැබ්ලිෂ් කළා.
    මෙන්න එකපාරම ඔවුන් ගහලා ප්ලේ ඕෆ්ස් ආවා. එලිමිනේටර් එකේ LSG ගහලා සෙකන්ඩ් කොලිෆයර් එකට ගෙනාවේ.
    දැන් දැන් ප්‍රොපගැන්ඩා එක රෝහිත්ගේ නායකත්වය වර්ණනා කරනවා. අපි දැක්කා සුනිල් ගවස්කාර්ගේ ප්‍රකාශ පවා.
    එලිමිනේටර් එකේ රෝහිත් ගේ නායකත්වය වර්ණනා කරලා ලියවෙන ආටිකල්, ප්‍රකාශ, පෝස්ට් ඔබ දකින්න ඇති.
    සෙකන්ඩ් කොලිෆයර් එකේ රෝහිත් ගහන්නේ ප්‍රබල ගුජ්රාට් එක්ක. ගුජ්රාට් නායකයා ඊළග ඉන්දීය නායකයා පාන්ඩ්‍යා.
    පාන්ඩ්‍යා පරද්දලා අද IPL ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා රෝහිත් ගේ ලෙගසි එක සිමෙන්ට් කරනවා.
    ඊළගට එන්න ඉන්න නායකය රෝහිත් පැරැද්දුවම රෝහිත් පොරක්, ඔහුගේ නායකත්වය වෙනස් කළ යුතු නෑ කියන මතය රසිකයො අතර හැදෙනවා.
    ෆයිනල් එකේදි රෝහිත් එක්ක මුන ගැහෙන්නෙ දෝනි.
    දෝනි කියන්නෙ ඉන්දියාවේ නායකත්ව ලෙගසි එක. ඉන්දීය රසිකයන්ගේ නායකත්ව හීනය.
    ලෝක කුසලානයට ඔන්න මෙන්න තියලා රෝහිත් දෝනිව පරද්දනවා.
    ඉතින් රෝහිත් ට වඩා පොරක් ඉදීවිද ඉන්දියාව වර්ල්ඩ් කප් එකේ ලීඩ් කරන්න ?
    රෝහිත් කියන්නේ දුර්වල කණ්ඩායමකින්, දෝනිත් පරද්දලා ට්‍රොෆි එකක් දිනපු සිරා නායකයෙක් කියලා කොන්ක්‍රිට් කරනවා.
    ඉන්දීය ෆෑන්ස්ලා නායකයා සහ කණ්ඩායම ගැන කොන්ෆිඩන්ස් පිට වර්ල්ඩ් කප් එකට යනවා.
    ඕක තමයි මෙදා පාර IPL ස්ක්‍රිප්ට් එක

    lb5IruA.png

    e012VOQ.png

    WHCgxgr.png
     
    Vitamin K

    Well-known member
  • Nov 13, 2022
    1,012
    1,036
    113
    Medicine

    SKY ta 150 k wath gahanna wevi MI final yanna.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,654
    165,100
    113
    එකමත් එක රටක
    "දසුන් ශානක කියන්නේ රංජි ට්‍රොපි එකවත් ගහන්නවත් සුදුසු නැති IPL වද්දගන්නවත් හොද නැති අඩු කුලේ එකෙක්"

    විරේන්ද්‍ර ෂෙවාග්
    අඩෝ එහෙම කියලද අපේ කැපා ට. :rofl:
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    අඩෝ එහෙම කියලද අපේ කැපා ට. :rofl:
    ඔව් අද හවස කියලා තිබ්බා,
    කලින් කියල තිබ්බා ලංකාවේ එවුන් රංජි ට්‍රොපි එක ගහන්නවත් සුදුසු එවුන් නෙමෙයි කියල 😅
     
    • Love
    Reactions: War Fighter

    handley

    Well-known member
  • Jun 24, 2018
    7,295
    10,140
    113
    mumbai dinana eka hodai csk can beat them easy, GT is dangerous eda match ekat tawa podden gahanwa
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,272
    1
    59,267
    113
    Kaduwela
    බයි කැම්පේන් බැල්ලිගෙ පුතාලා හෑලි ලියනවා 🤣🤣🤣

    අද මැච් එක මුම්බායි දිනනවා.
    ඒක IPL ස්ක්‍රිප්ට් එකක්. ෆයිනල් එකට ඇදපු බෝර්ඩ් එකකින් ස්ක්‍රිප්ට් එක ලීක් වුනා.
    BCCI ෆයිනල් ප්‍රොමොෂන් බැනර් එකේ ඉන්නේ දෝනි සහ රෝහිත්. සියල්ල තීරණය වී ඇති බව පැහැදිලියි.
    ඇයි මෙහෙම IPL ස්ක්‍රිප්ට් එක ලියවුනේ ?
    රෝහිත් ෂර්මා ඉන්ඩියන් කැප්ටෙන්. ඔහුට දරුණු විවේචනයක් තියෙනවා.
    අංක එක ඔහු කණ්ඩායමේ පිහිටෙන් ගොඩ එන ක්‍රීඩකයෙක් කියලා. විශේෂයෙන්ම ඔහු දිනපු IPLට්‍රොෆීස් පහ දිනනම ටීම් වලින් දිනපුවා කියලා මතයක් තියෙනවා.
    දෙක ඔහු දුර්වල නායකයෙක් කියලා මතයක් තියෙනවා.
    ඉස්සරහට එන වර්ල්ඩ් කප් වලට ඉන්ඩියන් නායකයට ජනතාව අතර තියෙන විශ්වාසය සහ ලෙගසි එක ඉන්දියාවට ගොඩක් වැදගත්.
    ඒ නිසා BCCI එකට මේ මතය කඩන්න ඕන වුනා.
    ඒ නිසා මුල් තරග පරද්දලා, කී ප්ලේයර්ස්ලා හලලා මුම්බායි ස්ට්‍රගල් කෙරෙව්වා.
    ඔන්න කී ප්ලේයර්ස්ලා නැති මුම්බායි කණ්ඩායමක් කියලා එස්ටැබ්ලිෂ් කළා.
    මෙන්න එකපාරම ඔවුන් ගහලා ප්ලේ ඕෆ්ස් ආවා. එලිමිනේටර් එකේ LSG ගහලා සෙකන්ඩ් කොලිෆයර් එකට ගෙනාවේ.
    දැන් දැන් ප්‍රොපගැන්ඩා එක රෝහිත්ගේ නායකත්වය වර්ණනා කරනවා. අපි දැක්කා සුනිල් ගවස්කාර්ගේ ප්‍රකාශ පවා.
    එලිමිනේටර් එකේ රෝහිත් ගේ නායකත්වය වර්ණනා කරලා ලියවෙන ආටිකල්, ප්‍රකාශ, පෝස්ට් ඔබ දකින්න ඇති.
    සෙකන්ඩ් කොලිෆයර් එකේ රෝහිත් ගහන්නේ ප්‍රබල ගුජ්රාට් එක්ක. ගුජ්රාට් නායකයා ඊළග ඉන්දීය නායකයා පාන්ඩ්‍යා.
    පාන්ඩ්‍යා පරද්දලා අද IPL ස්ක්‍රිප්ට් රයිටර්ස්ලා රෝහිත් ගේ ලෙගසි එක සිමෙන්ට් කරනවා.
    ඊළගට එන්න ඉන්න නායකය රෝහිත් පැරැද්දුවම රෝහිත් පොරක්, ඔහුගේ නායකත්වය වෙනස් කළ යුතු නෑ කියන මතය රසිකයො අතර හැදෙනවා.
    ෆයිනල් එකේදි රෝහිත් එක්ක මුන ගැහෙන්නෙ දෝනි.
    දෝනි කියන්නෙ ඉන්දියාවේ නායකත්ව ලෙගසි එක. ඉන්දීය රසිකයන්ගේ නායකත්ව හීනය.
    ලෝක කුසලානයට ඔන්න මෙන්න තියලා රෝහිත් දෝනිව පරද්දනවා.
    ඉතින් රෝහිත් ට වඩා පොරක් ඉදීවිද ඉන්දියාව වර්ල්ඩ් කප් එකේ ලීඩ් කරන්න ?
    රෝහිත් කියන්නේ දුර්වල කණ්ඩායමකින්, දෝනිත් පරද්දලා ට්‍රොෆි එකක් දිනපු සිරා නායකයෙක් කියලා කොන්ක්‍රිට් කරනවා.
    ඉන්දීය ෆෑන්ස්ලා නායකයා සහ කණ්ඩායම ගැන කොන්ෆිඩන්ස් පිට වර්ල්ඩ් කප් එකට යනවා.
    ඕක තමයි මෙදා පාර IPL ස්ක්‍රිප්ට් එක

    lb5IruA.png

    e012VOQ.png

    WHCgxgr.png
    බැල්ලිගෙ පුතා දැන් පෝස්ට් එක ඩිලීට් කරගෙන 🤣🤣🤣
     
    • Haha
    Reactions: War Fighter