Indian Premier League - 2025 🏏🏆

මෙවර කුසලානය කාටද?

  • Total voters
    74
  • Poll closed .

dog123

Well-known member
  • Sep 25, 2007
    2,791
    3,722
    113
    ඕවර 4ට 52ක් නෙලුව පොරට

    486287660_963648672620476_9025454295638594637_n.jpg
     
    Last edited:

    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,671
    165,151
    113
    එකමත් එක රටක
    ඕවර 4ට 52ක් නෙලුව පොරට

    486287660_963648672620476_9025454295638594637_n.jpg
    හැබයි ඌට unlucky සීන් දෙක තුනක් උනා .
    slip එකෙන් එකක් ගියා හිටියනම් කැච් එකක් . තව බෝක්කු ගියා 4 ඒවා .

    Archer කාරයා ටීම් එකේ ඉද්දි මූට දුනු විදින්න බෑ නේද ? :baffled: :rofl:
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    හැබයි ඌට unlucky සීන් දෙක තුනක් උනා .
    slip එකෙන් එකක් ගියා හිටියනම් කැච් එකක් . තව බෝක්කු ගියා 4 ඒවා .

    Archer කාරයා ටීම් එකේ ඉද්දි මූට දුනු විදින්න බෑ නේද ? :baffled: :rofl:
    https://www.facebook.com/share/r/1AP8JudbLZ/

    කුසල් මෙන්ඩිස් ට විතරක් දෙවනි වෙනි නාකි දෝනිගේ ස්පීඩ් එක...
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    අද පඩරංගයාව නොම්බර 5 බැට් කරන්න එවලත් දාර පොල් අඩියක් ගහලා අවුට් වෙලා ගිය හැටි දැක්කද 🤮
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    Doniya nan patta chater ne dan.monawada me gahnne. Cup eka dinna wele respect pita ain wen nathuwa nikan chora wenawa
     
    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    🚨
    වසර 17කට පසු CSK කණ්ඩායම Cheapauk හීදි පරාජය කිරීමට විනාසකාරි RCBවරු සමත්වෙයි.
    😎
    ✋
     
    • Haha
    Reactions: Ysa Karu

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,769
    30,810
    113
    Doniya nan patta chater ne dan.monawada me gahnne. Cup eka dinna wele respect pita ain wen nathuwa nikan chora wenawa
    දෝනි පොන්නයා ජඩේජා ගෙ තැන බැට් කරන්න ආවනම් ගේමක් දෙන්නත් තිබ්බා කොහෙද නාකි බේසිගෙ පුතා අශ්විනයත් අවුට් උනාට පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්දනෙ ගහන්න ආවෙ.
     
    • Like
    Reactions: Ysa Karu

    Absolute Zero

    Well-known member
  • Mar 31, 2015
    13,238
    1
    16,771
    113
    −273.15°C
    Doni retire wenne kawadda
    Doniya nan patta chater ne dan.monawada me gahnne. Cup eka dinna wele respect pita ain wen nathuwa nikan chora wenawa
    දෝනි පොන්නයා ජඩේජා ගෙ තැන බැට් කරන්න ආවනම් ගේමක් දෙන්නත් තිබ්බා කොහෙද නාකි බේසිගෙ පුතා අශ්විනයත් අවුට් උනාට පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්දනෙ ගහන්න ආවෙ.
    jadeja, ashwin wage experienced batsmen la innakota unta kalin uncapped player kenek wechcha dhoni ta awith gahanna kiyalada kiyanne?

    CSK un point table eke 7th place. Thala for reason.

    • Haha
    Reactions: Ysa Karu

    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,629
    1
    10,883
    113
    දෝනි පොන්නයා ජඩේජා ගෙ තැන බැට් කරන්න ආවනම් ගේමක් දෙන්නත් තිබ්බා කොහෙද නාකි බේසිගෙ පුතා අශ්විනයත් අවුට් උනාට පස්සෙ වෙන කරන්න දෙයක් නැති හින්දනෙ ගහන්න ආවෙ.
    nikan chater wenawa uu. ape mainda maththiya wage :(