Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?
මම නම් මසාල දෝස අර දන්නා මගුලක් නැහැ
fried rice බුරියානි නම් කියන්න එපා
මම නම් මසාල දෝස අර දන්නා මගුලක් නැහැ
fried rice බුරියානි නම් කියන්න එපා
Ado man weerasiri eka issraha inneමම ආසම කොට්ටාව වීරසිරි එකෙ අල බොන්ඩා

hammataAdo man weerasiri eka issraha inne![]()
moakakda ban e?මම ආසම කොට්ටාව වීරසිරි එකෙ අල බොන්ඩා
ලබන සෙනසුරාදා කොට්ටාවේ යනවා.. උබ කියන නිසා try කරලා බලනවාමම ආසම කොට්ටාව වීරසිරි එකෙ අල බොන්ඩා



https://www.google.com/maps/place/I...TVWhOTUc5blMwVkpRMEZuU1VSdGFVdEhkR0pSRUFF4AEAමම ලඟදි කොල්ලුපිටියෙ Palm grove එකේ අලුතෙන් දාල තියන ඉන්දියන් රෙසටුරන්ට් එකකට ගියා
නාන් රොටී තිබුනා එක එක වර්ග, Butter naan, Garlic nan, Cheese naan, Cheese and onion naan, ඕවත් එක්ක අර උන්ගෙ butter චිකන් කරි එකකුයි මටන් කරි එකකුයි ගත්තා පට්ටම රසයි
තව ගී තෝසෙ එහෙමත් මරු
ඕක තමයි තැන මචන්
moakakda ban e?
ලබන සෙනසුරාදා කොට්ටාවේ යනවා.. උබ කියන නිසා try කරලා බලනවා![]()

Koheda ban thiyenne?බලාජියේ චීස් මස්රූම් දෝසා එක අල්ටිමේට්. චීස් පීසා එකකට වඩා චීස් තියෙනවා. අනික වැලියු එක අතින් ගත්තම ඒ ගානට දෙන්නෙ කොහොමද කියල හිතාගන්ඩ බෑ.