Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

pradeepw

Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

    මම නම් මසාල දෝස අර දන්නා මගුලක් නැහැ

    fried rice බුරියානි නම් කියන්න එපා
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    මම ලඟදි කොල්ලුපිටියෙ Palm grove එකේ අලුතෙන් දාල තියන ඉන්දියන් රෙසටුරන්ට් එකකට ගියා
    නාන් රොටී තිබුනා එක එක වර්ග, Butter naan, Garlic nan, Cheese naan, Cheese and onion naan, ඕවත් එක්ක අර උන්ගෙ butter චිකන් කරි එකකුයි මටන් කරි එකකුයි ගත්තා පට්ටම රසයි

    තව ගී තෝසෙ එහෙමත් මරු
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,874
    113
    ලබන සෙනසුරාදා කොට්ටාව හරහා පිළියන්දල ට යනවා.. පිළියන්දල indian restuarant එකක්‌ දැක්කා.. මේ කෑම ටික try කරලා බලන්න ඕනෙ..:yes:

    Tfs all :love:
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    මම ලඟදි කොල්ලුපිටියෙ Palm grove එකේ අලුතෙන් දාල තියන ඉන්දියන් රෙසටුරන්ට් එකකට ගියා
    නාන් රොටී තිබුනා එක එක වර්ග, Butter naan, Garlic nan, Cheese naan, Cheese and onion naan, ඕවත් එක්ක අර උන්ගෙ butter චිකන් කරි එකකුයි මටන් කරි එකකුයි ගත්තා පට්ටම රසයි

    තව ගී තෝසෙ එහෙමත් මරු
    https://www.google.com/maps/place/I...TVWhOTUc5blMwVkpRMEZuU1VSdGFVdEhkR0pSRUFF4AEA
     
    • Like
    Reactions: NRTG and siri_ayya

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    moakakda ban e?

    https://goo.gl/maps/cVpyFXWrVEQ6gynM9

    ලබන සෙනසුරාදා කොට්ටාවේ යනවා.. උබ කියන නිසා try කරලා බලනවා :yes:

    හෝව් හෝව්
    එහෙමෙටම එහෙම ලොකූ හොදක් නෑ මචන් , හෙහ් හෙහ් :baffled:

    ශෙප් ඉතින්, ගොඩගම ඉදන් පන්නිපිටියට එනකන්, තියන ඉන්දියන් කෑම කන පුලුවන් කඩවල් වලින්
    මෙතන හොදයි.
     
    sherek

    Well-known member
  • Sep 4, 2017
    1,403
    2,792
    113
    බලාජියේ චීස් මස්රූම් දෝසා එක අල්ටිමේට්. චීස් පීසා එකකට වඩා චීස් තියෙනවා. අනික වැලියු එක අතින් ගත්තම ඒ ගානට දෙන්නෙ කොහොමද කියල හිතාගන්ඩ බෑ.
     
    pradeepw

    Well-known member
  • Oct 15, 2007
    454
    635
    93
    https://www.google.com/maps/place/J...xhd2F0dGGSARV2ZWdldGFyaWFuX3Jlc3RhdXJhbnTgAQA
    vegetarian අවුලක් නැත්නම් මෙනන් නියම පොට්ස් එක

    350 ට plain දෝස මරු

    බලාජියේ චීස් මස්රූම් දෝසා එක අල්ටිමේට්. චීස් පීසා එකකට වඩා චීස් තියෙනවා. අනික වැලියු එක අතින් ගත්තම ඒ ගානට දෙන්නෙ කොහොමද කියල හිතාගන්ඩ බෑ.
    Koheda ban thiyenne?
    ------ Post added on Feb 4, 2023 at 5:42 PM
     
    • Like
    Reactions: Solo Rider and NRTG