Indian restaurant වල තියන උඹල කැමතිම කෑම මොකක්ද බන්ලා ?

mr.sgthilina

Well-known member
  • Apr 23, 2011
    1,465
    912
    113
    Galle
    Issara Indian summer eke tibuna vibe 1 dan naha ne, place eka maru kalata passe.
    Kama rasat adui wage.
    Issara Indian lady kenek hama welawema Adu padu hoya hoya karapu nisa quality godak hodata maintain wuna.

    Butter Naan, cheese Naan, garlic Naan, wage ekka butter chicken, chicken Tikka masala, wage hodai.
    Naan wenuwata puuri wuna hodai
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    Issara Indian summer eke tibuna vibe 1 dan naha ne, place eka maru kalata passe.
    Kama rasat adui wage.
    Issara Indian lady kenek hama welawema Adu padu hoya hoya karapu nisa quality godak hodata maintain wuna.

    Butter Naan, cheese Naan, garlic Naan, wage ekka butter chicken, chicken Tikka masala, wage hodai.
    Naan wenuwata puuri wuna hodai
    කලින් ඕක කොහෙද බන් තිබුනෙ, ඔතනට ගේන්න කලින් මම ඕකට ගිහින් නැහැ
    ඉන්දියන් රෙසටුරන්ට් කොල්ලුපිටිය වටේම තියනවානේ, Indiaan summer එක නං palm grove එකට ගේන්න කලින් ගිහින් නැහැ
     
    • Like
    Reactions: Solo Rider and NRTG

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,633
    72,846
    113
    මාලඹේ
    ලබන සෙනසුරාදා කොට්ටාව හරහා පිළියන්දල ට යනවා.. පිළියන්දල indian restuarant එකක්‌ දැක්කා.. මේ කෑම ටික try කරලා බලන්න ඕනෙ..:yes:

    Tfs all :love:
    ඒකේ ඇති පකක් නැහැ
     
    • Wow
    Reactions: siri_ayya

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,468
    15,592
    113
    Land of the Gods 🕎
    බටර් චිකන්, කඩායි වෙචිටබල්, චන්න මසාලා වලින් එකක් අරන් බටර් නාන්, ගාලික් නාන්, චීස් නාන්, අරන් කාල බලපන්. කාල ඉවර වෙලා ස්වීට් ලැසි එකක් බීල කියපන් රස පුලාන් නම් card offer yanawa Mango tree indian restaurant.
     
    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,569
    16,401
    113
    ලබන සෙනසුරාදා කොට්ටාව හරහා පිළියන්දල ට යනවා.. පිළියන්දල indian restuarant එකක්‌ දැක්කා.. මේ කෑම ටික try කරලා බලන්න ඕනෙ..:yes:

    Tfs all :love:
    matanam echchara rasa naha piliyandala thiyena kada deka thune. :baffled: