දැනට වාහන ගත්ත උන් නං කියන්නේ ඉස්සරහට තව වැඩි වෙයි ගේන්න දුන්නත් බදු ඩබල් වෙලා ගේන්නේ වැඩි වෙනව
auto daඔව් බන් අපේ ඒකෙක් ගාව තිබ්බා නියම වහනේ බන් ඇල්ටෝ ඒකට වඩානම් පට්ට් හොදයි ඉඩත් තියෙනවා සැපත් අවුලක් නැ තෙලුත් 18ක් ද කොහිද කරනවා කොළඹ මතක හැටියට
ගෙවන ගානටනම් පාඩු නැ අනිත් වහනත් ඒකක් බලද්දි

Aye aranchi denna epa BN pls