උබලට ඒ මනුස්සයා කියන ඒවා තේරුනේ නැති නිසා නිකං බොරුවට මඩ ගැහුවා නේද? මොනවා උනත් උ කියන ඒවගේ අත්තක් තියෙනවා. ඔක්කොම හරි නැහැ තමා හැබැයි 10ක් කිව්වොත් 4 වගේ හරි. මටත් ඌ කියපුව තේරෙන්නේ නැති නිසා විහිලු කරා. මට සමාවෙන්න ඉන්දරේ.