Induction cooker එකක් ඕනේ අඩුවට කියක් වගේ වෙයි ද හෝධ එකක්

NEMISIS

Well-known member
  • Nov 13, 2013
    11,410
    19,589
    113
    Colombo
    current eka kochchara vithara yanawada machan induction cooker ekakata ?
    මම ගනිපු එකේ නං එක එක W ගනන් වලට ඇජස්ට් කරන්න පුලුවන්
    100, 300, 500, 1000, 1200, 1400, 1600 වගේ.
    උඹ යූස් කරයි කියල හිතන පැය ගාන බලලා හදා ගන්න තියෙන්නෙ
    ඇවරේජ් ගොඩක් වෙලාවට 1000 තමයි යූස් කරන්නෙ
    Induction ready pots ම ඕනෙ එක තමයි එපා වෙන්නෙ
    සමහර වෙලාවට ඒකෙ අවුලක් තියනවා හැබැයි අඩුවට ගන්න පුලුවන් ඔප්ශන් එහෙමත් තියනවා

    සාමාන්‍ය Stainless steel බාජන සෙට් එකක් ගත්තා නං එදිනෙදා පාවිච්චියට හොඳයි, ඒව ලොකු ගානකුත් නැහැනේ
    වතුර උණු කරන්න එහෙම අර සුදු යකඩ(ටැමිල් කඩවල තියන ටයිප් එකේ) ජෝගු ගන්න පුලුවන්
    Non stick ගන්නවා නං Induction ready pots ගන්න ඕන
    Cast iron ඒව තියනවා නං ඒවත් වැඩ කරනවා

    ඇලුමිනයම් ඒව වැඩ කරන්නෙ නැහැ
    තව සමහර පොට් තියනවා අඩියෙ වෙනම මහතට හදලා තියනවා හීට් එක රැඳෙන්න, (Try ply or Multi ply pots) මේව වැඩ කරන්නෙ නැහැ. දම්රෝ එකේ තියන ස්ටේන්ලස් ස්ටීල් පොට් මේවගේ ඒව, මේවයෙ කොලිටිය සිරා නමුත් කරුමෙට ඉන්ඩක්ශන් කුකර් එකේ වැඩ කරන්නෙ නැහැ
     

    nppcheguevara

    Well-known member
  • Feb 13, 2023
    8,846
    9,087
    113
    ulan bator
    current eka kochchara vithara yanawada machan induction cooker ekakata ?
    man uyanne 800, heat eka wadi unama 400ta bassanawa. tahdi hoddak wage ekak nam 1200n patan aran winadi 2kin wage 800ta danawa.

    habai gedara normal wiring ekata gahala ban. 15Amp wiring ekak danna ona!

    pot darz eke thiyenawa. nathnam onama stailess steel pot wada karanawa!
     
    • Like
    Reactions: hi.dushan

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    උඹ කියන්නේ Infrared එක ගැන නේද?? ඕක ගෑස් වලට වැඩිය ලාභද කියලා දන්න එකෙක් කියපන්කෝ...
     

    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    මන් ගත්තා එකක් ඩරස් එකෙන්.. මමත් කිරියෙ කලුවන්ගෙන් පොඩ්ඩක් අහල බලල ගත්තෙ අවුලක් නෑ සුපිරි.. මන් ලින්ක් එකක් දාන්නම් මන් ගත්ත එකේ..

    උඹ කියන්නේ Infrared එක ගැන නේද?? ඕක ගෑස් වලට වැඩිය ලාභද කියලා දන්න එකෙක් කියපන්කෝ...
    ලාභයි මචන්..infared නෙමෙයි..electricity use කරන් magnetic සීන් එක්කින් රත් වෙන්නෙ..
    ------ Post added on Feb 14, 2025 at 6:58 PM
     

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    මන් ගත්තා එකක් ඩරස් එකෙන්.. මමත් කිරියෙ කලුවන්ගෙන් පොඩ්ඩක් අහල බලල ගත්තෙ අවුලක් නෑ සුපිරි.. මන් ලින්ක් එකක් දාන්නම් මන් ගත්ත එකේ..


    ..ලාභයි මචන්
    ------ Post added on Feb 14, 2025 at 6:58 PM
    මං එකක් එවලා අපේ ගෙදර අය මාස 3ක් විතර පාවිච්චි කරලා අන්න පැත්තකට දාලා තියෙනවා පාඩුයි කියලා. මන් ඒකයි මේ බැලුවේ. මෙහේ නම් පට්ට ලාබයි ඕක ගෑස් වලට වැඩිය.