kohenda mchn? matath ganna one.next week wage set ekak ei kiwa mcn..
kohenda mchn? matath ganna one.next week wage set ekak ei kiwa mcn..
abans ekekohenda mchn? matath ganna one.
ඕක ගණන් බැලුවා. කොහෙවත් නෑ.
ජපානේ මයික්‍රෝ වෙව් උදුන් නැති ගෙයක් හොයන එක නොමල ගෙදරකින් අබ හොයනවට වඩා ඕන නම් 5% වගේ ලේසි වෙයි.Induction cooker eke, tech ek ganath prashnayak thiyenava.mata hithenna ethana magenetic field ekak wage ekak hadenava kiyala. Ehema wenava nam eka nitharamm uyanan pihanna ethana gavasena kenata prashnayak wenna puluvan neda ( cancer wage prashna ) ? Microwave ekenuth ehema side effects thiyenava, japan wage ratawal vala minissu ewwagen ain wenava kiyala kathavak yanava eka aththakda ?
Ehema baluvhama hotplate eka hondai wage!!!
මයික්‍රොවේව් නැති ගෙවල් නම් ඉතාමත්ම අඩුයි තමයි. නගර ආශ්‍රිතව ජීවත්වෙන හැමෝටම තියනවා..දැන් දැන් IH ගොඩක් එපාර්ට්මන්ට්/ගෙවල් වල තියනවා.. මෙන්න මේ වගේජපානේ මයික්‍රෝ වෙව් උදුන් නැති ගෙයක් හොයන එක නොමල ගෙදරකින් අබ හොයනවට වඩා ඕන නම් 5% වගේ ලේසි වෙයි.
කඩයක් උනත් එහෙමයි. ඕනා නම් ඔය ජපන් ඉන්න කට්ටිය ගෙන් අහලා බලන්න..... මම නම් හිතන්නේ නෑ ඕක ඇත්ත කියලා.
@අල මල්ලි , @MARADANA1
ජපානෙ කැන්සර් වල එහෙම ස්ටැට්ස් නෑද ?ජපානේ මයික්‍රෝ වෙව් උදුන් නැති ගෙයක් හොයන එක නොමල ගෙදරකින් අබ හොයනවට වඩා ඕන නම් 5% වගේ ලේසි වෙයි.
කඩයක් උනත් එහෙමයි. ඕනා නම් ඔය ජපන් ඉන්න කට්ටිය ගෙන් අහලා බලන්න..... මම නම් හිතන්නේ නෑ ඕක ඇත්ත කියලා.
@අල මල්ලි , @MARADANA1
Philips eke model eka mokadda ? How's the electricity bill ?මන් අරන් නැ taiko ඕක සේෆ්ටි අඩුයි වැඩි කල් use කරන්න බැ බාලම එකනේ උබ අරන් තියෙන්නේ ඔයාට ගන්න තිබුනේ බ්‍රෑන්ඩ් නේම් එකක් තියෙන එකක්
මා ගාව තියෙන්නේ පිලිප්ස් එකක්
machan man langa thiyanawa quality induction pans. cookingarts.lkකලින් පාර ගෑස් ඉවරවෙද්දි singer එකෙන් induction cooker එකක් ගත්තා
වැඩිය use කළේ නෑ
දැන්නම් දිගටම use කරන්න තමයි හිතුවෙ
එක cooking pan එකක් free හම්බුනා
අද තව cooking pan එකක් ගන්න බලද්දි තමයි cooking pan price දැක්කෙ
තව cooker set එකක් ගන්න එක ලාබයි cooking pan free හම්බෙනවනම්
මගේ නම් 2300 ගානක් බිලට එකතු වෙලා තිබුන කුකර් එකට තමයි ගිහින් තියෙන්නේ එත් දැන් නම් ගෑස් තමයිPhilips eke model eka mokadda ? How's the electricity bill ?
මෙහෙමයි. ජපානේ ලංකාවට වඩා stats තියනවා. ඒ stats වලින් උන් ලංකාව වගේ නෙමේ වැඩත් ගන්නවා. අනික ලංකාව වගේ නෙමේ මොන හරි කරන්න තියනවා නම් ඒවාට හරි තීරණ ගන්නවා. ඇස්බැස්ටෝස් තහනම්, ආයේ නෑ, වස චුට්ටක් කෑවට කමක් නෑ වගේ ඒවා එහෙ නෑ. උන්ගේ නියමිත කොලිටිය නැති නම් reject. එකට ඇමරිකාවද ජර්මනියද ප්‍රන්සේ ද කියලා නෑ. ලෝකේ කෑම ජාති එක්ස්පෝර්ට් කරන්න අමාරුම රටවල් වලින් එකක්. ලංකාවේ දිල්මා තේ රෙජෙක්ට් වෙනවා. හැබැයි උන් එක්ස්පෝර්ට් කරන එක නතර කරන්නෙත් නෑ.....ජපානෙ කැන්සර් වල එහෙම ස්ටැට්ස් නෑද ?
https://www.wcrf.org/dietandcancer/global-cancer-data-by-country/
මෙව්වා බැලුවහම, ඉතින් දියුණු රටවල් වල මේක මෙහෙම වෙන්න මයික්‍රොවේව් වගේ දේවල් මුල් වෙන්න බැරි නෑ
Machan elakiri kollonta discount thiye da ?machan man langa thiyanawa quality induction pans. cookingarts.lk
ape site eka balanna. COD thiyanawa.
ලංකාවේ Research කරලා Stats හදලා වැඩක් නෑ බන්. ඒවලින් වැඩක් ගන්න පුලුවන් ඔලුවක් තියෙන දේශපාලන නායකයෝ නෑ. මේච්චර කල් පත් වෙච්ච ජනාධිපතිවරුයි අගමැතිවරුයි බලපන්. ගොඩක් උන් ලෝයර්ස්ලා. නැත්තන් එහෙමවත් අධ්‍යාපනයක් නැති පවුල් උරුමයෙන් ජනාධිපති වෙච්ච අය. ඒ අයට ඔය Research, Stats වලින් වැඩක් නෑ. ඊළඟට සජිත් නම් ජනාධිපති වෙන්නේ ඌට කොහොමත් ඔය Research, Stats වගේ ඒවා අදාළ නෑමෙහෙමයි. ජපානේ ලංකාවට වඩා stats තියනවා. ඒ stats වලින් උන් ලංකාව වගේ නෙමේ වැඩත් ගන්නවා. අනික ලංකාව වගේ නෙමේ මොන හරි කරන්න තියනවා නම් ඒවාට හරි තීරණ ගන්නවා. ඇස්බැස්ටෝස් තහනම්, ආයේ නෑ, වස චුට්ටක් කෑවට කමක් නෑ වගේ ඒවා එහෙ නෑ. උන්ගේ නියමිත කොලිටිය නැති නම් reject. එකට ඇමරිකාවද ජර්මනියද ප්‍රන්සේ ද කියලා නෑ. ලෝකේ කෑම ජාති එක්ස්පෝර්ට් කරන්න අමාරුම රටවල් වලින් එකක්. ලංකාවේ දිල්මා තේ රෙජෙක්ට් වෙනවා. හැබැයි උන් එක්ස්පෝර්ට් කරන එක නතර කරන්නෙත් නෑ.....
ජපානේ හැම ගෙදරකම, කඩේකම, ඔෆිස් එකකම වගේ මයික්‍රෝ අවන් පාවිච්චි වෙනවා. මිනිස්සු කන කෑම වලින් වැඩි ප්‍රමානයක් ඕකෙන් රත් කරනවා. අවුරුද්දෙන් වැඩි හරියක් 10c වලට අඩු උෂනත්වයක් තියාගෙන එහෙම නැතිව බෑ. කොටින්ම උන් සීතල කාලෙට අත් පිහිදාන ලේන්සුවත් ඕකට දාලා රත් කරලා තමා කඩ වල කන්න ගියහම දෙන්නේ. එහෙම ගත්තාම ලංකාවේ මයික්‍රෝවේව් නෑ පාවිච්චි කරන්නේ. හැබැයි උන්ගේ ආයු අපේක්ෂාව ඔය කියන බොහෝ රටවල් වලට වඩා ගොඩක් වැඩියි. ඔය ලිස්ට් එකෙත් අනිත් රටවලට වඩා පහලින් ඉන්නේ රිසක් එකෙනුත්. හැබැයි ලංකාවේ ඕක පාවිච්චි කරන පිරිසට වඩා පාවිච්චි කොකරන අය තමා ගොදුරු වෙලා ඉන්නේ. එක හොස්පිටල් එකකට ගිහින් බැලුවත් පේනවා. අපේ නෑදෑයෝ, දන්නා අදුනන හැදිච්ච අය ගැන හොයලා බැලුවත් පේනවා. ලංකාවේ stats නැති නිසා...... ලංකාවේ ලයිෆ් එක්පෙක්ටසි එක දැන් ඇමරිකාවට වඩා අඩු වෙලා stats වලම.
මේවා වගේ දේවල් කැම්පස් වල research වලට වගේ උනා නම් ලංකාවෙත් stats හැදෙයි.
කන කෑම වල අන්තර්ගතය, කොලිටිය, වස පොඩ්ඩක් කන එක, ජීවන රටාවේ වෙනස් කම් ඉෆෙක්ට් එක තමා බලපානවා ඇත්තේ. ඔය බාහිර සාදක වලට වඩා....

induction and non induction dekama thiyanawa macho..Machan elakiri kollonta discount thiye da ?
Mewa philips HD4911 model ekata use karanna puluwan da ?

ජපානෙ ලෝකෙන්ම කැන්සර් වලින් කියද කියලා බැලුවද ???මෙහෙමයි. ජපානේ ලංකාවට වඩා stats තියනවා. ඒ stats වලින් උන් ලංකාව වගේ නෙමේ වැඩත් ගන්නවා. අනික ලංකාව වගේ නෙමේ මොන හරි කරන්න තියනවා නම් ඒවාට හරි තීරණ ගන්නවා. ඇස්බැස්ටෝස් තහනම්, ආයේ නෑ, වස චුට්ටක් කෑවට කමක් නෑ වගේ ඒවා එහෙ නෑ. උන්ගේ නියමිත කොලිටිය නැති නම් reject. එකට ඇමරිකාවද ජර්මනියද ප්‍රන්සේ ද කියලා නෑ. ලෝකේ කෑම ජාති එක්ස්පෝර්ට් කරන්න අමාරුම රටවල් වලින් එකක්. ලංකාවේ දිල්මා තේ රෙජෙක්ට් වෙනවා. හැබැයි උන් එක්ස්පෝර්ට් කරන එක නතර කරන්නෙත් නෑ.....
ජපානේ හැම ගෙදරකම, කඩේකම, ඔෆිස් එකකම වගේ මයික්‍රෝ අවන් පාවිච්චි වෙනවා. මිනිස්සු කන කෑම වලින් වැඩි ප්‍රමානයක් ඕකෙන් රත් කරනවා. අවුරුද්දෙන් වැඩි හරියක් 10c වලට අඩු උෂනත්වයක් තියාගෙන එහෙම නැතිව බෑ. කොටින්ම උන් සීතල කාලෙට අත් පිහිදාන ලේන්සුවත් ඕකට දාලා රත් කරලා තමා කඩ වල කන්න ගියහම දෙන්නේ. එහෙම ගත්තාම ලංකාවේ මයික්‍රෝවේව් නෑ පාවිච්චි කරන්නේ. හැබැයි උන්ගේ ආයු අපේක්ෂාව ඔය කියන බොහෝ රටවල් වලට වඩා ගොඩක් වැඩියි. ඔය ලිස්ට් එකෙත් අනිත් රටවලට වඩා පහලින් ඉන්නේ රිසක් එකෙනුත්. හැබැයි ලංකාවේ ඕක පාවිච්චි කරන පිරිසට වඩා පාවිච්චි නොකරන අය තමා ගොදුරු වෙලා ඉන්නේ. එක හොස්පිටල් එකකට ගිහින් බැලුවත් පේනවා. අපේ නෑදෑයෝ, දන්නා අදුනන හැදිච්ච අය ගැන හොයලා බැලුවත් පේනවා. ලංකාවේ stats නැති නිසා...... ලංකාවේ ලයිෆ් එක්පෙක්ටසි එක දැන් ඇමරිකාවට වඩා අඩු වෙලා stats වලම.
මේවා වගේ දේවල් කැම්පස් වල research වලට වගේ උනා නම් ලංකාවෙත් stats හැදෙයි.
කන කෑම වල අන්තර්ගතය, කොලිටිය, වස පොඩ්ඩක් කන එක, ජීවන රටාවේ වෙනස් කම් ඉෆෙක්ට් එක තමා බලපානවා ඇත්තේ. ඔය බාහිර සාදක වලට වඩා....
මේ කතාව සහතික ඇත්ත.දැන් නම් පුතේ ඕවයි හොට් ප්ලේටුයි කළුනික වගේ. මම ගෑස් කේස් එක එනවා කියලා තේරෙද්දිම හොට්ප්ලේට් එකක් ගත්තා. ඒ කාලේ ඕනේ තරම් බඩු තිබ්බා. 5000 යි ගත්තේ ගෙදරට ගෙනල්ලා දෙන්නම. මේ ළඟදි අඳුරන කෙනෙක්ට එකක් හොයලා බැලුවා එක වෙබ් සයිට් එකකවත් නෑ. තනි ලිපේ එක තිබ්බා 15000 යි.මම ලිප් දෙකේ එකම ගත්තේ 5000 ට
ලංකාවේ Research කරලා Stats හදලා වැඩක් නෑ බන්. ඒවලින් වැඩක් ගන්න පුලුවන් ඔලුවක් තියෙන දේශපාලන නායකයෝ නෑ. මේච්චර කල් පත් වෙච්ච ජනාධිපතිවරුයි අගමැතිවරුයි බලපන්. ගොඩක් උන් ලෝයර්ස්ලා. නැත්තන් එහෙමවත් අධ්‍යාපනයක් නැති පවුල් උරුමයෙන් ජනාධිපති වෙච්ච අය. ඒ අයට ඔය Research, Stats වලින් වැඩක් නෑ. ඊළඟට සජිත් නම් ජනාධිපති වෙන්නේ ඌට කොහොමත් ඔය Research, Stats වගේ ඒවා අදාළ නෑ
------ Post added on Jan 8, 2022 at 11:17 AM
දිගටම පාවිච්චි කරන එක ගැන් හිතන්න, තමන්ගෙම් ආරක්ෂාවට.ත්රෙඅඩ් එකේ මුලම මෝඩ කමෙන්ට් වගයක් දාලා.
ඕනෑම දෙයක් ගැන උඩින් පල්ලෙන් කියවල හැමදේම දන්නවා වගේ වැල්බයිලා නයි අරින අය කොහෙත් ඉන්නවනේ
දැන් තියෙන ගෑස් අර්බුදයට හොඳම විසඳුම ඔය ඉන්ඩක්ෂන් කුකර් එක තමයි.
හැබැයි එකෙන් උයන්න ටිකක් පුරුදු වෙන්න වෙනවා
අනික ඒකට හරියන මෙටල් ෆ්ලැට් අඩිය තියෙන බාජන ගන්නත් වෙනවා
ගැස් හිඟය පටන් ගන්න කොටම වගේ මමත් daraz එකේ taico එකක් ගත්තා
තාමනම් හෙනයක් නැ
එකෙන් දුන්න ෆ්‍රී පොට් එක ;ලෝ බජට් එකක් වැඩක් නැ
මාස 2 වගේ යනකොට අඩිය හිල් වුනා
දම්රෝ එකේ තියෙනවා
හැබැයි සැහෙන්න ගණන් හැබැයි කොලිටි බාජන
ඔකේ උයන්න පුරුදු වෙන්න ටිකක් හැඩගැහෙන්න ඕනා
ඒ කියන්නේ අපි ගෑස් ලිපක් නම් මොනාහරි බදිනවනම් තෙල් රත්වෙන්න දානවනේ
එතකන් බදින දේ ලෑස්ති කරනවනේ
මේකේ එහෙම බෑ
උබ එහෙම කර කර හිටියොත් විනාඩි දෙකෙන් තෙල් ටික කරවෙලා තියෙයි.
ගානට temperature එක adjust කරලා වැඩේ කරන්න ඕනා.
මහා ලොකු ගේමක් නැහැ
අපිට දැඩි බිඩි ගාල කෑම හදන්න පුළුවන්
එකට අපිත් ලිප වගේම ස්පීඩ් වෙන්න ඕනා.එච්චරයි
කාර්යක්ෂමතාව 80-85 % වගේ
කරන්ට් බිල මහා ලොකුවට වැඩි වෙන්නේ නැහැ බන්
උපරිම rs 500-800 වගේ තමා වැඩිවුණේ
දැන් ගිය අගෝස්තු වල ඉදන් අපිට ගෑස් නැහැ .ගැස් ගෙන්න සල්ලිත් නැහැ හොයන්න යන්න වෙලවක් ඇත්තෙත් නැ
ඕකෙන් තමා ගේම ගහන්නේ
ඕකේ ෆෑන් එකේ සද්දේ ඇරුනම වෙන කිසි අවුලක් නැහැ.
හැබැයි මට තේරිච්ච හැටියට ගෑස් ලිපේ දර ලිපේ වගේ රසට කෑම හදාගන්න ටිකක් අමාරුයි.
ඒවා අපි ඕන ඕන විදියට ගින්දර අඩු වෙඩි කරලා කරගන්න්වනේ
අපේ ගෙදර අයට තාම මේක සෙට් වෙලා නැති හින්දද දන්නේ නැ
හොට් ප්ලේට් නම් වෙනම සීන් එකක්
එකේ හොඳට කරන්ට් බිල එනවා
මන් ගත්හ එක ගත්හ්ටේ 5000 ට මේ ලගදි එකක් ගන්න ඕන වෙලා යාලුවෙක්ට හෙව්වා
සිංගර් අබාන්ස් සොෆ්ට්ලොගික් ස්ටොක්ස් ඉවරයි
daraz ඉක්මන් වල තම්බියි හරියට වොරන්ටිත් නැතිව 15000-25000 ගණන් වලට විකුනනවා
චයිනිස් කෑලි.
rs 500-800 වැඩිවුණේ කොහොම උයලදත්රෙඅඩ් එකේ මුලම මෝඩ කමෙන්ට් වගයක් දාලා.