induction cooker Plug Point

ramkhan

Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    induction cooker ekata thiyane 6A round plug point ekak. ewata square pin to round pin adapter eken gehuwoth awlda bros??

    stove.JPG
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    induction cooker ekata thiyane 6A round plug point ekak. ewata square pin to round pin adapter eken gehuwoth awlda bros??

    View attachment 173503
    ඕක කපලා හොඳ කොටු ප්ලග් එකක් දාපන්. මල්ටිප්ලග් කැට වලට නම් ගහන්න එපා.

    aluth ekak , warranty nethiwei bn
    අලුත් එකක් නම් ඔය ප්ලග් එක එන්න බෑ. 2018 ඉදන්ද කොහෙද ඔය ප්ලග් තහනම් කලේ ආනයනය කරන එක. දැන් ලංකාවෙ තියෙන්නෙ UK ප්ලග්.
    ------ Post added on Jun 5, 2022 at 11:18 AM
     
    • Like
    Reactions: reddit

    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,940
    8,171
    113
    Chilaw
    ඕක කපලා හොඳ කොටු ප්ලග් එකක් දාපන්. මල්ටිප්ලග් කැට වලට නම් ගහන්න එපා.

    අලුත් එකක් නම් ඔය ප්ලග් එක එන්න බෑ. 2018 ඉදන්ද කොහෙද ඔය ප්ලග් තහනම් කලේ ආනයනය කරන එක. දැන් ලංකාවෙ තියෙන්නෙ UK ප්ලග්.
    ------ Post added on Jun 5, 2022 at 11:18 AM
    hora paaren ena ewa bn,
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    8,965
    19,393
    113
    Miami
    hora paaren ena ewa bn,
    ඔව්. වොරන්ටි දෙන්න බෑ කිව්වොත් පාරිභෝගික අධිකාරියට පැමිණිලි කරනව කියන්න තියෙන්නෙ :lol:
     
    dmtx

    Well-known member
  • Dec 1, 2011
    22,207
    4,109
    113
    oka kapuwoth warrnety nathi wei ( indian brand ekk da?)
    mult plug gahan eka safe na machn , oke watt gana wadi nisa
    ehnm ithin plug base ekk hai karna wenne okatama
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,488
    5,670
    113
    ඔක කපලා කොටු එකක් ගහපන්😁
    නැත්නම්
    පොඩි මල්ටියක් ගනින් 200 ක් වගේ💰💰
    නැත්නම්
    නැත්නම් රවුම් පින් විකුනන්න තහනම් නිසා කඩේ එකාග්‍ර්න් ගේම ඉල්ලපන්.😜😜
    මගෙ නම් රයිස් කුකර් එක මලිටියකින්, අවුලක් නෑ හැමදාම වැඩනේ.. කපන්න වෙනවනම් වොරන්ටි බලපන්
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    ඕක කපලා හොඳ කොටු ප්ලග් එකක් දාපන්. මල්ටිප්ලග් කැට වලට නම් ගහන්න එපා.

    අලුත් එකක් නම් ඔය ප්ලග් එක එන්න බෑ. 2018 ඉදන්ද කොහෙද ඔය ප්ලග් තහනම් කලේ ආනයනය කරන එක. දැන් ලංකාවෙ තියෙන්නෙ UK ප්ලග්.
    ------ Post added on Jun 5, 2022 at 11:18 AM
    oka kapuwoth warrnety nathi wei ( indian brand ekk da?)
    mult plug gahan eka safe na machn , oke watt gana wadi nisa
    ehnm ithin plug base ekk hai karna wenne okatama

    ow indian ekak. me wage wall socket ekak dala dana puluwane?

    33bdd7f9811cb54673dac7a36929b89c.jpg
     
    • Like
    Reactions: MangoPearsApple

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,414
    16,614
    113
    Malfoy Manor, Wiltshire, England.
    removable wire cord ekaknam thiyenne kaden kotu pin thiyena 6A wire cord ekaka ganna. (cleanest, reliable, safest solution)
    removable wire cord neme nam ithin mulitplug or extension cord ekakin thama.

    wire eka kapala kotu plug ekak dammoth warranty dena ekak na.
     
    MangoPearsApple

    Well-known member
  • Feb 28, 2022
    486
    654
    93
    ගත්ත තැනටම ගිහින් දීපන්. උන් Free square plug top එකක් හයි කරලා දෙනවා. එතකොට warranty අවුලක් නෑ.
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,964
    1,105
    113
    removable wire cord ekaknam thiyenne kaden kotu pin thiyena 6A wire cord ekaka ganna. (cleanest, reliable, safest solution)
    removable wire cord neme nam ithin mulitplug or extension cord ekakin thama.

    wire eka kapala kotu plug ekak dammoth warranty dena ekak na.
    6A wirecode thiyanawada? 5A'ne maximum?

    ketayak gahapan math ehema use karanne.

    coocker eka wedakaraddi laga idapan echcharai
    Ketayak kiwe mokada bn?
    ------ Post added on Jun 5, 2022 at 2:07 PM
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    Plug top eke 6A kiyala gahalama ena hinda oke cable eke gauge ekath aduda dan na.. ehema nan plug top eka maru karath therumak nane :dull: 2000W wage gahala thibbata echchra draw wen nadda manda
    ඒක තමා. full capacity වැඩකරද්දි වයර් එක ගිනිගන්න පුලුවන්. ඕව 2000w විතර ගන්නවනෙ
     
    • Like
    Reactions: Kevin_Fdo