Induction cooker

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    අද ගෑස් ගන්න කඩේ එකා වටේටම කෝල් කරනව, ගෑස් ඕනෙනං සිලින්ඩරේ අරං එන්න කියල...

    හෙට ගෑස් අඩුවෙන ආරංචියට, පෝලිමේ බල්ලෙක්වත් නෑ....😅
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    අද ගෑස් ගන්න කඩේ එකා වටේටම කෝල් කරනව, ගෑස් ඕනෙනං සිලින්ඩරේ අරං එන්න කියල...

    හෙට ගෑස් අඩුවෙන ආරංචියට, පෝලිමේ බල්ලෙක්වත් නෑ....😅

    එහෙනම් අපෙ උන් හෙට ඇවිල්ල්ලා රෑවල් දෙකක් හරි පෝලිම්වල ඉදලා ගෑස් ගනියි. :lol:
     
    • Haha
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    එහෙනම් අපෙ උන් හෙට ඇවිල්ල්ලා රෑවල් දෙකක් හරි පෝලිම්වල ඉදලා ගෑස් ගනියි. :lol:
    පෝලිම ඇත්තෙම නැතත් අදනං මමත් කීයටවත් ගන්නෙ නෑ....

    ගෑස් මාමගෙ රැස් බැහැල තියෙන්නෙ, ගෑස් හංගගෙන මිනිස්සුන්ට රෙස්පට් දාපුවට අතින් කයිට් කන්න වැඩේ සෙට් කරන්න ඕනෙ....
    රු 10කින් අඩුවුණත් කමක් නෑ. හංගපු ප්‍රමාණෙ වැඩිවෙන තරමට මිනිහට පාඩුයි....

    හෙට ඉඳන් ගෑස් ගන්න බැරිවුනොත්, දර වලින්ම උයනව...
     
    xengine

    Well-known member
  • Feb 24, 2021
    3,470
    7,193
    113
    ඉන්ඩක්ෂන් කුකර් එකේ උඹල දැකපු නැති සුපිරිම ෆිචර්ට් එකක් කියන්නද ?

    උයන භාජනේ දැලි ගෑවෙන්නේ නැහැ. පොඩ්ඩක්වත් නැහැ. එතකොට භාජනේ ක්ලීන් කරන්න පට්ටම ලේසියි.
     
    • Like
    • Haha
    Reactions: 2osama and Kolama

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    ne machan Induction cooker ekak eth aluminimum weda infared ekak nam onama ekak rath wenna epei. support karan nathi pan ekak tyenwa eke yada adiya ara induction pot wala wage plate ekak ne. eka tyala beluwama weda ne.

    cooker eke magnet eka tyenwa. cooker eka rath wen ne. uda glass ekak tyenne. pot eka eken gattama podi rasnayak tyenne. ekata atha pichchena ekaka newei

    power consupmtion eka adui maseta rs:500-600k wage wedi une.

    xiaomi-mijia-mi-cooker-m.jpg

    mn nam induction support pot witrai use karanne. clay pot tibbata rath wen ne ne.. khmada pupuranne? :eek:

    meke aluminum ewath weda bn. ekai ahuwe
    මේකේ මොඩල් නම්බර් එක එක්ක ජාතිය දාපන්. සියෝමි කිව්වා මතකයි. පොඩ්ඩක් හොයන්න ඕක ඇත්තටම ඉන්දක්ෂන් ද කියලා. මොකද infra red වෙන්න පුළුවන්. ඉන්දක්ෂන් නොවන්න තමා වෙන්න පුළුවන්.
    දෙකේම උඩ ග්ලාස් තමා. රත් වීම තමා දැනෙන ලොකුම වෙනස.
    එහෙම නැති නම් එක මගේ දැනුමට එකතු කරගන්න ඕනා.....
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246

    මොඩෙල් දෙකක් තියෙනවා මා ගාව තියෙන්නේ මේක ග්ලෝබල් එක

    Xiaomi Mijia Induction Cooker Youth Edition - DCL002CM

    xiaomi-mijia-mi-cooker-m.jpg

    අනිත් එක මේක මෙක චයිනිස් වර්ශන් එක මේකේ ෆන්ශන් ගොඩක් තියෙනවා. මේකෙ මැද බටන් එකක් තියෙනවා.

    Xiaomi Mijia Induction Cooker - DLC01CM

    pvm_mijia-induction-cooker-05_16967_1526568124.jpg

    https://xiaomi-mi.com/appliances/mijia-induction-cooker/
     
    • Love
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    මොඩෙල් දෙකක් තියෙනවා මා ගාව තියෙන්නේ මේක ග්ලෝබල් එක

    Xiaomi Mijia Induction Cooker Youth Edition - DCL002CM

    xiaomi-mijia-mi-cooker-m.jpg

    අනිත් එක මේක මෙක චයිනිස් වර්ශන් එක මේකේ ෆන්ශන් ගොඩක් තියෙනවා. මේකෙ මැද බටන් එකක් තියෙනවා.

    Xiaomi Mijia Induction Cooker - DLC01CM

    pvm_mijia-induction-cooker-05_16967_1526568124.jpg

    https://xiaomi-mi.com/appliances/mijia-induction-cooker/
    thama bari unaa meke kohomada aluminium pot, clay pot rath wenne kiyala hoyaganna....
     
    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    thama bari unaa meke kohomada aluminium pot, clay pot rath wenne kiyala hoyaganna....
    clay pot rath wen ne bn. alumium vitarai. alumium walath flat ewa witarai. alumimium walath oya deli gewichcha ara mewa wechcha ewa rath wen ne. clean & flat wenna ona.
     
    • Like
    Reactions: wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,603
    12,724
    113
    ලංකාවේ.. ලංකාවේ
    ne ahema mokuth ne nikn aluminm flat kandam walata ala wenneth ne e aluminium ewa.
    තාම හිතාගන්න බෑ.... ඉන්දක්ෂන් තාක්ශනේ පැහැදිලි කරලා තියනවාට වඩා ප්‍රති විරුද්දයි නේ ...... එකයි මේ කුතුහලේ.. හොයන්නේ
     
    • Like
    Reactions: JohnSnow

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,697
    13,246
    113
    තාම හිතාගන්න බෑ.... ඉන්දක්ෂන් තාක්ශනේ පැහැදිලි කරලා තියනවාට වඩා ප්‍රති විරුද්දයි නේ ...... එකයි මේ කුතුහලේ.. හොයන්නේ
    eka tmai matath prashne. ehema wenna be ne. hena getaluwak :baffled: meka ai wata weda karane kiyala. onna kandamak hari elawenwa nam mokak hari hitaganna tibba.
     
    • Like
    Reactions: wqe123

    dreamzd

    Well-known member
  • Dec 10, 2009
    656
    402
    63
    Sri Lanka
    මම ගත්තේ ගිය අවුරුද්දේ ඔක්තෝම්බර් වල අබාන්ස් එකෙන් Phillips 2100W Viva collection එකක් 24000 මාස ගානක් ගෙදර නිකන් තිබුනා ගැස් පුපුරන කාලේ තමයි පාවිචිචි කරන්න ගත්තේ. ගෑස් වලට යන වියදමින් බාගයක්වත් යන්නේ නෑ මට නම්.