Android app weda nadda , wena Android aul monda , set natte ayiRedmi වලට යන්න software එකේ අවුලක් නැත්තන්, මොකද බම් note series එක redmi වල flagship විදියට යන්නේ.
Note 13pro+ එකක් ලැබුනා මට දැන් මාස දෙක තුනකට කලින් පට්ට මේක software අවුල තමයි තියන එකම අවුල hyperos සෙට් නෑ මට වැඩිය
Explain plsRedmi Note 14
සමහර 3rd party app වලට පොඩි පොඩි අවුල් තියනවා phone එක extra රත්වෙන වගේ සීන්, ලඟදි තිබිලා hyperOS update එකක් දැම්මා එහෙන් පස්සේ මගේ DAC ටික හරියට වැඩ නෑ. Audio port එකක් නැති නිසා DAC වලින් මම audio out ගන්නේAndroid app weda nadda , wena Android aul monda , set natte ayi
Phone eka pc ekata gehuwama , dr Phone wage pc software ek ekata denawada , ලංකාවේ oya redmi 14 note ekata or note 13 ganna aduma prices koheda tiyenne , පොලිය adu than koheda tiyenneසමහර 3rd party app වලට පොඩි පොඩි අවුල් තියනවා phone එක extra රත්වෙන වගේ සීන්, ලඟදි තිබිලා hyperOS update එකක් දැම්මා එහෙන් පස්සේ මගේ DAC ටික හරියට වැඩ නෑ. Audio port එකක් නැති නිසා DAC වලින් මම audio out ගන්නේ
Phone එක කිසි අවුලක් නෑ official app වලට හොඳට smooth use කරන්න පුළුවන්, හැබැයි stock android වල තියන ගැම්ම නෑ මචං, ෆෝන් එක කිසි අවුලක් නෑ Xiaomi උන් stock ඇන්ඩ්‍රොයිඩ් වලට ගියානම් උන්ට සෑහෙන stability එකක් තියෙන්න තිබ්බා. බලමු hyperOS එකට හුරු උනාම මට අවුලක් නැති වෙයි ඉස්සරහට
Memory adda,card slot tiyedanote 14 hodai. maath gaththa last week. puluwn nm note 14 pro ganna.
athi 8GB thiyei. card slot ekk thiynwaMemory adda,card slot tiyeda
Honor X7c ekata wada hodadaathi 8GB thiyei. card slot ekk thiynwa
basiclly ekta wada hodai wage. note 14 eke thiynne amoledHonor X7c ekata wada hodada