Infinity Arcade - Kandy උඹලත් අහු උනාද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ආයේ ඉතින් අපි කතා දෙකක් කියන්නේ නැහැනේ මල්ලි...! වචනේ නම් වචනේ.....
    ආවහම බෙල්ලෙන් අල්ලං දෙකක් ඇනල අහපං මං ඇහුව කියල රේඩියෝ කරනව ද නැද්ද කියලා.............:angry::angry::angry:
     

    Survivor.

    Well-known member
  • Nov 20, 2010
    1,082
    110
    63
    Sri Lanka..
    ටීවී සීරියස් , ගේම්ස් , සොෆ්ට්වෙයා , ෆිල්ම්ස් එහෙමත් ගන්න තියෙනවද?
     

    kandyan

    Well-known member
  • Oct 1, 2006
    6,540
    966
    113
    Kandy
    ආවහම බෙල්ලෙන් අල්ලං දෙකක් ඇනල අහපං මං ඇහුව කියල රේඩියෝ කරනව ද නැද්ද කියලා.............:angry::angry::angry:
    :P:D:rolleyes::sorry::lol:

    meka wish akak kiyala dekke passe ne
    wish karamu aluth shop akata
    Thank you.....!

    ටීවී සීරියස් , ගේම්ස් , සොෆ්ට්වෙයා , ෆිල්ම්ස් එහෙමත් ගන්න තියෙනවද?

    නැහැ මචන් softwares වලට තියන්නේ Internet Security ටික විතරයි...!
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    HETA ENNAMKO SHOP EKA PATHTHE nikamata balala yanne ELAKIRI kollekge shop eka...... Habai Badu ganne nam weekend eke tamai... :yes::yes:
     

    thilihare

    Well-known member
  • Apr 30, 2013
    6,685
    742
    113
    Kandy
    Ela kiri matath badu tikak ganna thiyanawa mamath enawooooooooooooooo

    Onna apenuth suba pathum badu aran kiyannam ko ethiri wisthara tika