yana gaman ubalage store eken thogeta badu tikak aranma yaman![]()
අනිවා අනිවා Cartridges නැති Dell Printers වගයක් තිබ්බ ... අඩුවට දීලා අමාරුවේ දාන්න ඕනා










2 කට විතර ගිහින් බඩු ඔක්කොම අදිනවා ... හොද SPec එකක් දාල බොරුවට Quotation එකක් අරන් ... Assemble කොරන්ට කියල මාරු වෙන්න ඕනේ 












ඕකනේ ඉතින්..... ඊයේ තව එකෙක් ඇවිල්ල අහනවා... කාඩ් එකට විතරයිලු එය ගන්නේ.......

ගාල්ලේ පැත්තෙත් දවසක එකක් ඕපන් කරපන්කෝ එහෙනම් අපි එතන...
කොහොම උනත් අපේ එළකිරි කොල්ලෙක්නේ...

