කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව
yamaha TW 200
![]()
yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.
මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී
තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි
ඒක නිසා හොදට පෙට්රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ
ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්
කන්ට්රෝලින් හොදටම හොදයි
මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව
මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්රේක්
අලුත් එකේ ඩිස්ක් බ්රේක් එනව
තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්
අලුත් එකේ කොටු ලයිට් එන්නේ
මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක
![]()
ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි
ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්
මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි
මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ
නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව
ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්
සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති
maaxxxxxaaaaaaaaaa
maxxa machan,,
නියමයි මචන් තව දාමු
ela ela .math hena asai oya byke eketa

Hornet 250 ගැන හීනියට යමක් කිව්වොත් Production එක 2007 වෙනකම් තිබ්බා. මට හම්බුන Japanese Source එකකින් කියවෙන්නේ Chassis 150 Production එක Release කරේ 2006/12/26 කියලා
කොච්චර පැද්දත් එපා වෙන්නෙත් නැ, පදින්න පදින්න ආසයි,ඒනිසා තවත් පදිනවා
![]()
Hornet 250 එකක් අලුතෙන් ගද්දි හරි පැදපු එකක් ගද්දි හරි සැලකියයුතු කරුණු ගැන ඕනෙ නම් අහන්න. මම යලුවන්ට අරන් දීලත් තියෙනවා. හැබැයි ගන්න ගිහින් අහුවෙලා නැ අහුවෙන්නෙත් නෑ. ඔය Chassis No, Engine No. කෙටුවට අපි අහුවෙන්නෙ නෑ
හුඟක් හාවො Chassis No. කොටනවා Engine No කොටන්නෙ නැතුව, දුක බීගෙන දෙකම කෙටුවත් අහුවෙන්නෙ නෑ
BiG THANK for Starting This Thread![]()

i like this thread....... bookmarked...... im hoping to buy a cbr soon...........
scnd hand tamai...... normally kiyak wenawda 3ak withaaranam amarui 2ai 50ak nam illaganna puluwan wei dadagen..................
2,50 T akurak hari eeta palleha ekak hari bari wen na machan eath ithin ambanakata hoyala balala ganna wenne ban
2nd hand gannawanan hodata parissan wenna ona