info about japan & indian bikes::ජපන් සහ ඉන්දියන් බයික් ගැන තොරතුරු

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,775
    113
    Hell & Heaven (Kiribathgoda)
    images
    කාලෙකට පස්සේ ඉඩක් ලැබුනු නිසා තවත් බයික් එකක් ගැන විස්තර දාන්න හිතුව​

    yamaha TW 200

    tw200_2.jpg

    yamaha TW කියුවම නොදන්න කෙනෙක් නෑ නේ ගොඩටයි මඩටයි හොද බයික් එකක් තමයි යමහ එක හැබැයි මඩටනන් ගොඩාක් හොදයි.
    මේ බයික් එකේ එන්ජින් දාරිතාව 200සීසී
    තනි කාබලේටරයයි ඒ වගේමයි තනි සිලින්ඩරයයි
    ඒක නිසා හොදට පෙට්‍රල් කරනව ලීටර් එකකින් 40ක් වගේ වැඩ
    ඒ වගෙමයි හොද සැප පහසු බයික් එකක්
    කන්ට්‍රෝලින් හොදටම හොදයි
    මේකෙ මුලින්ම හදන්න පටන් අරන් තියෙන්නෙ 1987 ඒවගෙමයි කියන්න සතුටුයි මේ බයික් එක තාම නිශ්පාදනය වෙනව ඒ කියන්නෙ 2011 මොඩල් එකකුත් එනව
    මේකෙ පරන මොඩල් වල ඉස්සරහ ඩිස්ක් බ්‍රේක් එන්නෙ නෑ එන්නෙ හබ් බ්‍රේක්
    අලුත් එකේ ඩිස්ක් බ්‍රේක් එනව
    තව එකක් පරන එකේ ඉස්සරහ ලයිට් එක රවුන්
    අලුත් එකේ කොටු ලයිට් එන්නේ
    මේ පල්ලෙහා තියෙන්නෙ 2011 මොඩල් එක
    11MS_TW200_wht_S4_4c9c6fc4.jpg

    ඒ වගේමයි මේකෙ පිටිපස්සේ ටයර් එක ගොඩාක් පලලයි ඒක නිසා ඕෆ් රෝඩ් ගමන් වලදි ගැස්සෙනව ගොඩාක් අඩුයි
    ඒ වගෙමයි මේ බයික් එක ගොඩාක් ලෙඩ අඩු බයික් එකක්
    මාත් පවුද්ගලිකව මේ බයික් එකට ගොඩක් ආසයි
    මේ බයික් එකේ ලන්කාවට ගොඩක් එන්නේ රීකන්ඩිශන් එවා අලුත් 2011 මාදිලියනන් මම ලන්කාවේ දකලම නෑ
    නෝමල් unregisterd මාකට් එක 3laks වලට ලන් වෙනව
    ඒ ගානට පාඩුවක් නැති බයික් එකක්
    සමහර වෙලාවට දැන් ගාන ඊටත් අඩු ඇති
     
    TaurusRX

    Member
    Jan 12, 2011
    357
    56
    0
    Home
    i like this thread....... bookmarked...... im hoping to buy a cbr soon...........
    scnd hand tamai...... normally kiyak wenawda 3ak withaaranam amarui 2ai 50ak nam illaganna puluwan wei dadagen..................
     
    BIG BOSSMAN

    Well-known member
  • Jan 27, 2010
    1,271
    116
    63
    බුදුන්ගේ දේශය
    Hornet 250

    Hornet 250 ගැන හීනියට යමක් කිව්වොත් Production එක 2007 වෙනකම් තිබ්බා. මට හම්බුන Japanese Source එකකින් කියවෙන්නේ Chassis 150 Production එක Release කරේ 2006/12/26 කියලා :yes:
    කොච්චර පැද්දත් එපා වෙන්නෙත් නැ, පදින්න පදින්න ආසයි,ඒනිසා තවත් පදිනවා :rofl:
    35.jpg

    Hornet 250 එකක් අලුතෙන් ගද්දි හරි පැදපු එකක් ගද්දි හරි සැලකියයුතු කරුණු ගැන ඕනෙ නම් අහන්න. මම යලුවන්ට අරන් දීලත් තියෙනවා. හැබැයි ගන්න ගිහින් අහුවෙලා නැ අහුවෙන්නෙත් නෑ. ඔය Chassis No, Engine No. කෙටුවට අපි අහුවෙන්නෙ නෑ
    :rolleyes:
    හුඟක් හාවො Chassis No. කොටනවා Engine No කොටන්නෙ නැතුව, දුක බීගෙන දෙකම කෙටුවත් අහුවෙන්නෙ නෑ :rofl:
    BiG THANK for Starting This Thread
    11.gif
     
    rohana1985

    Active member
  • Mar 22, 2007
    554
    24
    28

    මචං. හොඳ Thread එකක් හරි මේකෙම හොඳ Post එකක් හරි දාපන්කො ඔය ගැන. මමත් Jade/Hornet/Ax-1 වලින් එකක් ගන්න ඉන්නෙ. අපේ අයිය‍ලාගෙ වැඩ වලට අහුවෙන්නෙ නැතුව ගන්න ඕන.
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    Hornet 250 ගැන හීනියට යමක් කිව්වොත් Production එක 2007 වෙනකම් තිබ්බා. මට හම්බුන Japanese Source එකකින් කියවෙන්නේ Chassis 150 Production එක Release කරේ 2006/12/26 කියලා :yes:
    කොච්චර පැද්දත් එපා වෙන්නෙත් නැ, පදින්න පදින්න ආසයි,ඒනිසා තවත් පදිනවා :rofl:
    35.jpg

    Hornet 250 එකක් අලුතෙන් ගද්දි හරි පැදපු එකක් ගද්දි හරි සැලකියයුතු කරුණු ගැන ඕනෙ නම් අහන්න. මම යලුවන්ට අරන් දීලත් තියෙනවා. හැබැයි ගන්න ගිහින් අහුවෙලා නැ අහුවෙන්නෙත් නෑ. ඔය Chassis No, Engine No. කෙටුවට අපි අහුවෙන්නෙ නෑ
    :rolleyes:
    හුඟක් හාවො Chassis No. කොටනවා Engine No කොටන්නෙ නැතුව, දුක බීගෙන දෙකම කෙටුවත් අහුවෙන්නෙ නෑ :rofl:
    BiG THANK for Starting This Thread
    11.gif

    thanx macha
    eath ban mehema seen ekak thiyanawane ban
    hornet eka issellama japan walata witharai ne relese kare eeta passene ewa wena countries walata gahuwe a countries walata yawapu year ekada dan na 2007
    ane manda a gana no idiya
    ela ubath sup ekak diyan mage thred eka
    thanx lot machan
     
    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    i like this thread....... bookmarked...... im hoping to buy a cbr soon...........
    scnd hand tamai...... normally kiyak wenawda 3ak withaaranam amarui 2ai 50ak nam illaganna puluwan wei dadagen..................

    2,50 T akurak hari eeta palleha ekak hari bari wen na machan eath ithin ambanakata hoyala balala ganna wenne ban
    2nd hand gannawanan hodata parissan wenna ona