අපේ කැම්පස් එකේ ප්‍රොජෙක්ට් එකට client කෙනෙක්ට system එකක් හදන්න ඕනෙ.
ඒකට අපි traditional විදිහට හදන්නෙ නැතිව අලුත් කෑලි ටිකක් දාන්න හිතුව.
අපේ scope එක එච්චර ලොකු වෙන්නත් බෑ.
Innovative, එච්චර අමාරුත් නැති (Complex නැති), අලුත් ideas suggest කරන්න පුලුවන්ද ?
Finger Print Scanner එකක් දාන්න හිතන් ඉන්නවා අපි. අන්න ඒ වගේ දේවල්.
අපේ කට්ටියක් QR Code එකකින් ලොග් වෙන එකක් හැදුව. අන්න ඒක පට්ට innovative. ඒ වගේ ඕගොල්ලො දන්න දේවල් තියෙනවනන් suggest කරන්න
Thanks...