Innovex 3 in 1 Pressure Washer පාවිච්චි කරන්නෙ කව්ද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,777
    28,155
    113
    මේක හොඳයිද? Vacuum cleaner + pressure washer තියෙනවා.

    IPVC-001-2-1.jpg



    https://damro.lk/product/presser-washer-3/
     
    • Like
    Reactions: Solo Rider

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    53,019
    2
    54,792
    113
    මේක හොඳයිද? Vacuum cleaner + pressure washer තියෙනවා.

    IPVC-001-2-1.jpg



    https://damro.lk/product/presser-washer-3/

    මමනං කියන්නෙ ඔහොම එකක් ගන්නවට වඩා දෙක වෙන වෙනම ගන්න එක හොඳයි කල්පැවැත්ම අතින්
     

    ryanlive

    Well-known member
  • Jun 30, 2021
    819
    637
    93
    Vacuum cleaner, pressure washer wena wenma ganna oka use karanna giyaama wathayak wenwa.

    Innovex Vacuum Cleaner (IVCW 002) eka nam hodai kiyala kiyanwa ..
     

    vj3660

    Well-known member
  • Sep 17, 2007
    2,054
    2,304
    113
    ඕක use කරලා නැහැ හැබැයි මම උන්ගේ PW (Pressure Wash) පොඩි එක සහ ලොකු vaccum එක use කරනවා. ඒවා වැඩ . වහලෙත් PW කරා මම
     
    • Like
    Reactions: Solo Rider

    windows_ubuntu

    Well-known member
  • Jun 2, 2018
    17,364
    25,887
    113
    Fantasy
    මේක හොඳයිද? Vacuum cleaner + pressure washer තියෙනවා.

    IPVC-001-2-1.jpg



    https://damro.lk/product/presser-washer-3/
    මේක ගනන් ගිහින්නෙ බන්. අවුරුද්දට කලින් 35කට තිබ්බේ. ගෙදර vaccum cleaner එකක් තියෙන එකේ pressure washer ekak විතරක් තියෙන එකක් ගන්නවද? මේක ගන්නවද කියලා හිත හිත හිටියේ
     
    • Like
    Reactions: Solo Rider

    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,288
    4,646
    113
    buy separately. using karcher for more than 20 years. dan nam badu ganan gihin. washer gun stick ekama 16000k wenawa spares ganna giyot. habai itin kal tianawa