Car interior cleaning, wash okkoma ooken kranda puluwan hinda lesi neddaමමනං කියන්නෙ ඔහොම එකක් ගන්නවට වඩා දෙක වෙන වෙනම ගන්න එක හොඳයි කල්පැවැත්ම අතින්
ehema lesiyak na ithin mata nam hithenneCar interior cleaning, wash okkoma ooken kranda puluwan hinda lesi nedda
සේරම එකට තියෙන ඒවයින් අන්තිමට එක වැඩක්වත් හරියට කරගන්න බැරිවෙනව. මාත් @Hyaenidae ගෙ කතාවට එකඟයි...Car interior cleaning, wash okkoma ooken kranda puluwan hinda lesi nedda
මේක ගනන් ගිහින්නෙ බන්. අවුරුද්දට කලින් 35කට තිබ්බේ. ගෙදර vaccum cleaner එකක් තියෙන එකේ pressure washer ekak විතරක් තියෙන එකක් ගන්නවද? මේක ගන්නවද කියලා හිත හිත හිටියේ