Innovex High Pressure Washer Gun - ORING help

kavindagk

Well-known member
  • Dec 18, 2008
    989
    1,002
    93
    Colombo
    මචංලා මෙ Innovex High Pressure Washer Gun (IPW 002) එකේ මෙතන තියන o-ring ගන්න පුලුවන් place එකක් කියන්නකෝ , Damro Showroom වල තියනවද ?

    1749010807433.png


    1749010771466.jpeg
     

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,040
    12,145
    113
    Sample eka aran gihin panchika wattenn ganna puluwan (kada gane penna penna yanna ona), naththan lesima widiya damro un langa aniwa athi, oya un gena machine nisa..
     
    • Love
    Reactions: kavindagk

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,420
    19,604
    113
    Colombo
    දම්රෝ එකේ සමහර වෙලාවට තියනවා හැබැයි සමහර වෙලාවට ඔය වගේ පොඩි කෑලි විකුන්නෙ නැහැ.
    සමහර වෙලාවට ඔය හෝස් එකම ගන්න වෙන්නෙ

    o-ring විතරක් විකුනන කඩ තියනවානේ සමහර තැන් වල. සමහර වෙලාවට අර ඇණ කඩ කියලා තියන ඒවයෙ o-ring විකුනනවා. sample එක අරන් ගියාම ගන්න පුලුවන්. මම වෙන මැශින් වලට එන o-ring එහෙම අරගෙන තියනවා.
     
    • Love
    Reactions: kavindagk

    PolHora

    Well-known member
  • Apr 18, 2025
    629
    478
    63
    uba koheda ana kadawala tiyenava math gatta Rs 120i ekak man nam extra aran tiyagatta. Damroo eke un mulu hose ekama danna kiuwa 5000 ganak
     
    • Sad
    Reactions: kavindagk

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,819
    5,834
    113
    දම්රෝ එකට ගිහින් ඉල්ලන්. උන් උබේ නොම්බරේ අරන් කොල් එකක් දෙන්නම් කියයි. මාසෙකින් විතර කෝල් එකක් දෙයි පොඩි ගානක් වෙන්නේ.
     
    • Love
    Reactions: kavindagk