Innovex Vacuum Cleaner hondada mitto?

EVC

Well-known member
  • Sep 15, 2008
    28,760
    21,018
    113
    මේකට current එක ලෙසටම යනවාද කොහෙද. ගිය මාසේ මුළු ගේම vacuum කරා වෙනදා average 90ව තමා දිගටම ආවේ. ගිය මාසේ 114ක් ආවා..
    1200w rated
    godak suck karanna athi
    ekay 😁
     
    • Like
    Reactions: kasun090354t

    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    8,873
    10,387
    113
    IVCW002.jpg

    මේක තමයි බාන්ඩේ

    Ma gaawa dry ekai wet and dry ekai dekama thiyenawa. Trust me powerful small vacuum cleaners are not that small when storing. Only positive thing with small dry vacuum cleaners is they are not heavy so you can pick it up and vacuum walls. Don’t buy a small vacuum cleaner with less suction power. I still recommend a wet and dry one cz you won’t accidentally vacuum a puddle of water and then regret after.
    If you want a dry vacuum cleaner I can recommend the Hitachi 1600W vacuum cleaner which you can find in Singer outlets.

    https://www.singersl.com/product/hitachi-v-cleaner-dry

    This baby work like a charm if you don’t do stupid things with it

    I've had no issues with the suction power, dry or wet :unsure:

    මේකට current එක ලෙසටම යනවාද කොහෙද. ගිය මාසේ මුළු ගේම vacuum කරා වෙනදා average 90ව තමා දිගටම ආවේ. ගිය මාසේ 114ක් ආවා..

    meka math dan 5yrs wage use karanawa

    මම මේක පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයන්නේ , සමහරවිට nozzle එක මරුකරොත් හරියාවිද දන්නේ නෑ
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,092
    113
    ඩයිසන් එකක් ගනින් පොන්ස් ඔව්වා අඩු කුලේ බ්‍රෑන්ඩ්ස්.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,107
    36,128
    113
    කෑගල්ල
    මම මේක පාවිච්චි කරන්නේ වහින දවසට veranda වගේ තෙමෙන තැන්වල තියෙන වතුර අයින් කරන්න , වතුර අයින් වෙනවා එත් හොඳටම අයින් වෙන්නේ නෑ , මගේ ඉස්සර hoover එකක් තිබුනා එකේ නම් 100% ම වතුර අයින් වෙනවා මේකේ පොඩි ලෙයර් එකක් වගේ ටයිල් එක උඩ වතුර රැඳෙනවා. මේකට විසඳුමක් මම මේ හොයන්නේ , සමහරවිට nozzle එක මරුකරොත් හරියාවිද දන්නේ නෑ
    වතුර අයින් කරද්දී බෑග් එක ගලවන්න කියලා තියනවා. මාන් තමා බලලා නෑ.
     
    Scattered123

    Well-known member
  • Nov 18, 2012
    949
    323
    63
    Does it matter?
    Meka Use karana ballo innawada?

    INNOVEX-Vaccum-Cleaner-Multi-Color-IVC001J1.jpg
    ඕක ගනින් කලු පොන්නයො. උබෙ අම්මට මම හුකල බඩු ඇතුලෙ යැව්වම උබට ඕකෙන් තමයි බඩු ටික ඇදල ගන්න වෙන්නෙ කොහොමත්. මගෙ පුතේ
     
    Chamithacc

    Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    innovex da ?
    moko wune ?
    Innovex
    කුණු අයින් කිරීම 7/10
    ප්‍රශ්නය උබට වැකුම් කර කර ඉන්න වෙලාවක් නැහැ. මුල් කාලේ කරයි පස්සේ අයින් කරලා දායි.
    දෙක කරන්ට් එක 1500w ද කොහෙද ?
    මට කාමරේ හරියට ඩෝටට වැකුම් කරන්න 30මිනස් වත් යනවා
     
    • Like
    Reactions: EVC

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,311
    3,946
    113
    Innovex
    කුණු අයින් කිරීම 7/10
    ප්‍රශ්නය උබට වැකුම් කර කර ඉන්න වෙලාවක් නැහැ. මුල් කාලේ කරයි පස්සේ අයින් කරලා දායි.
    දෙක කරන්ට් එක 1500w ද කොහෙද ?
    මට කාමරේ හරියට ඩෝටට වැකුම් කරන්න 30මිනස් වත් යනවා
    Rent kranna wage thibba nam maru. Maath badu godak gedara thiyaganna kamathi na