Was 14k back in 2022, had the Damro warranty card insideමේක දම්රෝ එකේ 25ක් විතර වෙනව නේද? බාල චීන කොපියක්ද දන්නෑ
Was 14k back in 2022, had the Damro warranty card insideමේක දම්රෝ එකේ 25ක් විතර වෙනව නේද? බාල චීන කොපියක්ද දන්නෑ
Ma gaawa dry ekai wet and dry ekai dekama thiyenawa. Trust me powerful small vacuum cleaners are not that small when storing. Only positive thing with small dry vacuum cleaners is they are not heavy so you can pick it up and vacuum walls. Don’t buy a small vacuum cleaner with less suction power. I still recommend a wet and dry one cz you won’t accidentally vacuum a puddle of water and then regret after.Wet and dry loku wedi pons. Den tiyenne Haier eka.
![]()
Eke dust basket eka winashai. Replacement parts ne pons.
![]()
මේක තමයි බාන්ඩේ
Yeah i need to vac ceiling cobwebs.Ma gaawa dry ekai wet and dry ekai dekama thiyenawa. Trust me powerful small vacuum cleaners are not that small when storing. Only positive thing with small dry vacuum cleaners is they are not heavy so you can pick it up and vacuum walls. Don’t buy a small vacuum cleaner with less suction power. I still recommend a wet and dry one cz you won’t accidentally vacuum a puddle of water and then regret after.
If you want a dry vacuum cleaner I can recommend the Hitachi 1600W vacuum cleaner which you can find in Singer outlets.
https://www.singersl.com/product/hitachi-v-cleaner-dry
This baby work like a charm if you don’t do stupid things with it
Umba hariyata setup karala ne pons. Umbala kelewe wanduro wagene. Mona vacuum da?suction power eka maha loku ekak naha neda meke ? man last week gatha .. man hithuwa tharam naha .. mage eke aulak da manda ?
oka anik pathe thiyena Air out eken maara power full air ekak yanwa , e wagema mara noise ..eth ekata hariyanna suction power eka nam madi
2022 price yakooමේක දම්රෝ එකේ 25ක් විතර වෙනව නේද? බාල චීන කොපියක්ද දන්නෑ
මේ කොයි කාලේ එකක්ද? මේකයි, පොත් රක්කෙයි, රයිස් කුකර් එකයි 54ක් ගියානේ. මෙච්චර අඩුවට තිබ්බේ නෑ මතක විදිහට.Yeppers this is it
![]()

2022මේ කොයි කාලේ එකක්ද? මේකයි, පොත් රක්කෙයි, රයිස් කුකර් එකයි 54ක් ගියානේ. මෙච්චර අඩුවට තිබ්බේ නෑ මතක විදිහට.![]()
පස්සේ දැක්කේ. ඒ උනාට ෂුවර් නෑ. මාත් washing machine එක ගත්තේ 36000 කට. පට්ට offers සෙට් වෙනවා2022
pottayek da ?
+ Installment schemes. I paid for this in monthly installments throughout an entire yearපස්සේ දැක්කේ. ඒ උනාට ෂුවර් නෑ. මාත් washing machine එක ගත්තේ 36000 කට. පට්ට offers සෙට් වෙනවා

මම ලඟත් ඔය model එක තියෙනවා , මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා , මම මේක පාවිච්චි කරන්නේ wet vacuum වලට විතරයි. @Hyaenidae උඹට මෙහෙම ප්‍රශ්නයක් නැද්ද බන් ? මේක විසඳගන්න ක්‍රමයක් කියපන්කොsuction power eka maha loku ekak naha neda meke ? man last week gatha .. man hithuwa tharam naha .. mage eke aulak da manda ?
oka anik pathe thiyena Air out eken maara power full air ekak yanwa , e wagema mara noise ..eth ekata hariyanna suction power eka nam madi
I've had no issues with the suction power, dry or wetමම ලඟත් ඔය model එක තියෙනවා , මටත් ඔය ප්‍රශ්නෙම තියෙනවා , මම මේක පාවිච්චි කරන්නේ wet vacuum වලට විතරයි. @Hyaenidae උඹට මෙහෙම ප්‍රශ්නයක් නැද්ද බන් ? මේක විසඳගන්න ක්‍රමයක් කියපන්කො
මේ රාජපස්සලා රට බංකොලොත් කරන්න කලින් ප්‍රයිස් නේද? රාජපස්සලා රට බංකොලොත් කරාට පස්සේ මේ ගනං වලට හොයන්න නෑ2022 price yakoo