dan ehenam semi auto mated thama ganna wenne, kamak na ithin , ekath naraka na ne ?
You must spread some Reputation around before giving it to JokerFan again.![]()
semi-automatic නම් ගන්න එපා මචං ඊට වඩා හොඳයි බේසමේ දාලම හොඳ ගන්නවා. මොකද semi-automatic කිව්වට ඒක ඔක්කොම අපි අතින් පයින් කරන්න ඕන. ගන්නවනං ෆුල් automatic ekakma ganin නැත්තං ඒක waching machine එකක් නෙමෙයි. අනික වාසි එකෙන් ගත්තට කමක් නැහැ show room eken ganna epa ගාන වැඩියි නම්. damro වොරන්ටි එක ගන්න එතකොට කිසි අවුලක් නෑ.
දම්රෝ එකෙන් ගන්නවනම් damro එකක්ම ගන්න innovex ekata වඩා quality ටිකක් වැඩියි smoothly hedenawa
Last edited:
, kamak na ithin , ekath naraka na ne ?