Innovex Washing Machine

malibu

Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Yaluwane mata podi help ekak oone. ape ammata washing machine ekak aran denna oone. Innovex eka ganna baluwe. Fully automatic eka. eke unit 4 yanawa kiyala dala thiyenne month ekakata.

    meka hodaida? gatta aya innawada? mata poddak meka hodada nadda kiyala poddak kiyanna. ikmanata ganna oone.
     

    lalhtt

    Active member
  • Sep 5, 2012
    273
    53
    28
    දම්රෝ

    අපේ ලඟ තියනවා දම්රෝ එකක්
    දැන් අවුරුදු 2.5 කට වැඩියි
    පුදුම විදියට පට්ට ගහනවා
    ඒත් කිසිම අවුලක් නෑ
    මේ වෙනකං කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    Thanks la machan reply walata, kohomada ethakota electricity bill eka ehema? kiyana widihata unit 4 da month ekata yanne?

    Oyala laga thiyenne innovex ekada? Nattam damro ekada?
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore

    Mage gawa thiyenawa. Patta. lanagadi gathe math. Niyameta wede wenawa.

    අපේ ලඟ තියනවා දම්රෝ එකක්
    දැන් අවුරුදු 2.5 කට වැඩියි
    පුදුම විදියට පට්ට ගහනවා
    ඒත් කිසිම අවුලක් නෑ
    මේ වෙනකං කිසිම රෙපෙයාර් එකක් කරලා නෑ

    damro eka thama hamoma hodai kiyanne. ape gedarath thiyenawa. danata nam kisima awulak na.

    mama gawath dhamro semi ekak thiyanawa recomand karanna puluwan.

    hodai. patta gahanna puluwan

    එහෙනම් සියලු දෙනාට බොහොම ස්තුති. මම එහෙනම් දම්රෝ එකෙන් Innovex washing machine එකක් ගන්නවා. ඔයාලා හැමෝටම rep දෙනවා.

    Rep 10+

    ;)
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ගුඩ් චොයිස් මචන් බයි ඉට්....

    උනිට් 4 ද මන්නම් දන්නේ නැහැ, අනිත් ව තරම් කරන්ට් එක නම් යන්නේ නැහැ, අනික ආෆ්ට සේව පට්ට, කෝල් කරපු ගමන් වගේ එනවා හදනවා....
    අනික අවුරුදු 5 ක් ද කොහෙද වරන්ටි ටයිම් එක...

    පට්ට ගහන්න පුලුවන්, අපේ අයියලා සෙම් ඔටෝ එකක් තිබිලා අවුරුදු 10 ක් විතර පාවිචි කරලා දැන් එක ආපහු දම්රෝ එකටම දිලා ගානක් අඩු කරලා ෆුල් ඔටෝමැටික් එකක් ගත්තා, උන් නම් පට්ට ගහනවා.....
     

    mamanamperi

    Active member
  • Jun 13, 2011
    684
    152
    43
    Damro nan ela machooo. unge after sales service ekath supiri... baya nathuwa ganin.. ape gedarath thiyanwa dan 7 yrs wage wenawa.. podi repair tikak witharai kale.. thama badu weda...
     

    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,864
    3,105
    113
    Arangala
    Innovex Washing මැෂිම පට්ට.අපේ එක අවු. 10ක්.තවම සුපිරියට වැඩ Customer service නියමයි.call කරපු සැනින් එනවා.
     

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Innovex Washing Macine awilla 10Y :shocked:
    1Y warrnty dnne.dn nm customer service okata thiynna widiyak na puthe :lol::lol:

    ඔව් මචන් අපෙත් 10+ සෙමො ඔටෝ එකක් දිවිවා, අප්සේ එකට වතුර දාන්නයි ඔෆ් කරන්නයි එක අමතක උනාහම ඔෆ්ලෝ වෙන කරදරෙයි නිසා ෆුලි ඔටෝ මැටික් එකකට ගියා.
     

    malibu

    Well-known member
  • Oct 16, 2006
    2,596
    630
    113
    Singapore
    gaddi LG,National,samsung wage hoda brand ekak blnnna.
    damro eka ehema kelinma kali kali genalla mehe assemble krnne.
    lankawe singer,damro un ehema warrnty karanne na hariyata.
    eetath Innovex wage ewa echchara kl patta gahnna ba.

    Innovex Washing Macine awilla 10Y :shocked:
    1Y warrnty dnne.dn nm customer service okata thiynna widiyak na puthe :lol::lol:

    Machan tharaha wenna epa mehema kiwuwata. Mei thread oya arenna anith okkoma damro / innovex gana hodamai dala thiyenne. Oyage mokak personal tharahak ehema thiyenawada????