




mage gawa thiyenne ddr 195 eka. aulakata thiyenne frost hadenawa..


ac ekak use karanawa
awlak nam ne
bump
pawichchi karala nam na machan. oka Damro company eken gennanne. awlak nathuwa athi godak durata. damro kiyanne namak thiyana company ekakne. un adu quality badu import karai kiyala hithanna amarui. mokada unge nama chater wenawane.. use karana kenekgenuth ahalama balala ganna![]()



Innovex, damro waradak ne


bump
එල බ්‍රෑන්ඩ් 1ක් .අපේ ගෙදර කාමරේ AC එක වෙනුවට ඔය ෆ්‍රිජ් එකක් අරන් දොර ගලවල ඔන් කරලා තියෙන්නේ .කිසිම අව්ලක් නැහැ තාම වැඩ දැන් අවරුදු 2ක්




pawicchi karala nan na a unata damro innovex walata bad reputation adui. pawicchi karana un hugak hoda kiyanne. anika kadunath gedaratama awith hadala denawa kiyanawa warranty thiyenan





මේ බ්‍රෑන්ඩ් එක හොඳයි ද මචන්ලා. ගත්ත අය පාවිච්චි කරන අය දන්න අය කියන්න බලන්න
. නැති බුම්ප් එකක් දාන් යන්ඩෝ . සලකනු ලැබේ
![]()
![]()
machan eka hoda brand ekak bn awlk na ekenma
mama damro inve 240L use karanawa apea aiyath ekak gatha hondai baya nathiwa ganin 10y wagakeema cash walata 10% adu karnawa un singer num ganna epa chaa max
damro service nam patta kadunoth hadala denkm use krnnth ekk denawa wenda ooone








එල බ්‍රෑන්ඩ් 1ක් .අපේ ගෙදර කාමරේ AC එක වෙනුවට ඔය ෆ්‍රිජ් එකක් අරන් දොර ගලවල ඔන් කරලා තියෙන්නේ .කිසිම අව්ලක් නැහැ තාම වැඩ දැන් අවරුදු 2ක්
