Insider news එකක් ආවා ජනාධිපතිවරණේ

netudara

Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    සැප්තැම්බර් 22 අනුර සහිත පච රැල ගෙදරලු... අපිට නම් ඇතුලෙන් එන news මේවා.. මීලග ජනපතිත් නාමල් හෝ රනිල් ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මහ බැංකුවක අස්සටවත් ගිහිලා නැති එකෙකුට news එනවා ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන්වත් මානසික බෙහෙත් ගනින් ළමයා
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    කියල දීපන් අපිටත්

    @netudara ත් කියවල පොර හිතපූ කෙනා නෙවෙයි වගේ
    සැප්තැම්බර් 22 අනුර සහිත පච රැල ගෙදරලු... අපිට නම් ඇතුලෙන් එන news මේවා.. මීලග ජනපතිත් නාමල් හෝ රනිල් ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මහ බැංකුවක අස්සටවත් ගිහිලා නැති එකෙකුට news එනවා ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන්වත් මානසික බෙහෙත් ගනින් ළමයා
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,424
    100,371
    113
    සැප්තැම්බර් 22 අනුර සහිත පච රැල ගෙදරලු... අපිට නම් ඇතුලෙන් එන news මේවා.. මීලග ජනපතිත් නාමල් හෝ රනිල් ලු :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: මහ බැංකුවක අස්සටවත් ගිහිලා නැති එකෙකුට news එනවා ලු :ROFLMAO::ROFLMAO::ROFLMAO: දැන්වත් මානසික බෙහෙත් ගනින් ළමයා
    මහා බැංකුව ඇතුලේ නෑ මේක දීපු ඩයල් එක. වෙස් වලාගෙන ඉන්නේ ගුණසිංහපුර stand එකේ.

    Bump
    ------ Post added on Aug 15, 2024 at 6:46 AM
     
    netudara

    Well-known member
  • Sep 17, 2012
    10,507
    7,131
    113
    මහා බැංකුව ඇතුලේ නෑ මේක දීපු ඩයල් එක. වෙස් වලාගෙන ඉන්නේ ගුණසිංහපුර stand එකේ.
    ඔව් ඔව් අපට පෙන්වා තමන්ටම අනන්‍යතාවක් නැති උන් දැන් දැන්ම කට වහගෙන ඉන්න විදිහ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:

    Bump
    ------ Post added on Aug 15, 2024 at 6:46 AM
    අඩෝ no... ඌටම බම්ප් දාගෙන :ROFLMAO: :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
    ------ Post added on Aug 15, 2024 at 6:47 AM