Instabuy.lk බිස්නස් එක run වෙන තියරිය.

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    Kapruka global shop eke badu අරන් නැද්ද...?
    Daraz eke පිටරටට thiyena badu එහෙම order කරලා naddda??
    Ebay Amazon එහෙම....
    Shop එක කොහෙද thiyenne කියල දන්නෙ නැතුව සල්ලි ගෙවලා උඩ බලාගෙන ඉන්නේ නැද්ද?
    Evata සල්ලි ගෙවන්නෙ badu අතට labunamada?
    නැත්නම් badu order karaddi ද?
    සිංහල හරි Tamil හරි මේ මනුස්සයා ලංකාවේ..ෂොප් එකක් තියෙනව kollolupitiye. Payment කරන්න පුළුවන්මේ payment gateway එකකින්. (legal proof of payment).. සල්ලි අපේ රටේ ඉතුරු වෙන්නෙ.

    Disclosure of conflict of Interest-
    Mata කිසිම personal connection එකක් නෑ owner එක්ක.
    හැබැයි Mage Research eken passe මම order කරා. (ගොඩක් badu ගෙන්න gatta අයට katha කරට passe. කොටින්ම Future world එකෙනුත් ඇහුවා මම meyalagen ගෙන්න ගත්තොත් Apple Care support hambenawada කියලා. )
    ලංකාවේ ඕනම e commerce type business වලින් ... baduwak ගන්න කෙනෙක් අඩු වැඩි වශයෙන් Risk ගන්නවා.. අනේ මන්දා..
    මම දැක්ක උබ තැන් කීපයකම ඌට සුදු හුනු ගානව.

    උබ කොහොමද යකෝ මුන්ව කප්රුකල, daraz ල එක්ක කම්පෙයා කරන්නේ? උන් එස්ටැබ්ලිෂ් වෙච්ච ලොකු බ්‍රෑන්ඩ්ස්.

    ඒක නෙමේ මෙතන වැදගත්ම දේ. කප්රුකල, daraz ල මුන් වගේ කුනු කොල්ලෙට බඩු දෙන්නෑ මාකට් ප්‍රයිස් එකට හෝ වැඩියනේ දෙන්නේ.

    මුන් මේ පට්ට අඩුවට දෙන්නේ මුන් ගහන්නේ මම ඔය උඩ කියල තියෙන ගේම නිසා. මුන්ට කම්පෙටිටර්ස්ල නැත්තෙත් ඒකයි.

    නිකන් මිනිස්සු අමාරුවෙ නොදා හිටු.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA

    Payhere eken money hold wela item receive unata passe salli yanne kiyala ekek kiyala thibba. E widiyata gathoth shape ne!?
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo

    එහෙම කරන්නෙ කොහොමද බන්
    pay here උන් කොහොමද කන්ෆර්ම් කරන්නෙ බඩු ඩිලිවර් කරා කියලා, උන් කස්ටමර් ගානෙ කන්ටැක් කරලා අහන්නද උඹ කරපු පේමන්ට් එකට බඩු ඩිලිවර් කරාද කියලා
    හෝල්ඩ් ටයිම් එකක් ඇති ඒත් ඒකෙන් පස්සෙ මර්චන්ට් ට සල්ලි රිලීස් වෙනවා.
     
    rooshan2008

    Well-known member
  • Apr 16, 2008
    5,896
    1,271
    113
    CALL 0x754EA
    එහෙම කරන්නෙ කොහොමද බන්
    pay here උන් කොහොමද කන්ෆර්ම් කරන්නෙ බඩු ඩිලිවර් කරා කියලා, උන් කස්ටමර් ගානෙ කන්ටැක් කරලා අහන්නද උඹ කරපු පේමන්ට් එකට බඩු ඩිලිවර් කරාද කියලා
    හෝල්ඩ් ටයිම් එකක් ඇති ඒත් ඒකෙන් පස්සෙ මර්චන්ට් ට සල්ලි රිලීස් වෙනවා.
    එකෙක් පෝස්ට් කරලා තිබ්බා බන්. ටයිම් එක ඩිලිවරි ටයිම් එකත් එක්ක එකට යනවනම් හරි යයි. අනේ මන්ද බන් දනික ගෙන් තමයි අහන්න වෙන්නේ!
     
    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මේක ගැන නම් දන්නේ නෑ ඊයේ රෑ 8 විතර FOODCITY CAR PARK එකේ ටයි පොල්ලක් එහෙම දාගත්ත පොරක් තව සෙට් එකක් එක්ක මනුස්සයෙකුට හොද තෙලක් බෙදනවා ඔබ තුමාට අවුරුදු ගානකින් මෙච්චරක් හම්බෙනවා අපි treasury bond වල තමා INVEST කරන්නේ කියනවා :lol::lol: වාහනේට නගින්ඩත් ඉඩ නෑ උන් එතන හැමනෙනවා.
     
    • Haha
    Reactions: dayt0na and kinkon

    BumbleB

    Well-known member
  • Jun 24, 2020
    710
    1,243
    93
    Kapruka global shop eke badu අරන් නැද්ද...?
    Daraz eke පිටරටට thiyena badu එහෙම order කරලා naddda??
    Ebay Amazon එහෙම....
    Shop එක කොහෙද thiyenne කියල දන්නෙ නැතුව සල්ලි ගෙවලා උඩ බලාගෙන ඉන්නේ නැද්ද?
    Evata සල්ලි ගෙවන්නෙ badu අතට labunamada?
    නැත්නම් badu order karaddi ද?
    සිංහල හරි Tamil හරි මේ මනුස්සයා ලංකාවේ..ෂොප් එකක් තියෙනව kollolupitiye. Payment කරන්න පුළුවන්මේ payment gateway එකකින්. (legal proof of payment).. සල්ලි අපේ රටේ ඉතුරු වෙන්නෙ.

    Disclosure of conflict of Interest-
    Mata කිසිම personal connection එකක් නෑ owner එක්ක.
    හැබැයි Mage Research eken passe මම order කරා. (ගොඩක් badu ගෙන්න gatta අයට katha කරට passe. කොටින්ම Future world එකෙනුත් ඇහුවා මම meyalagen ගෙන්න ගත්තොත් Apple Care support hambenawada කියලා. )
    ලංකාවේ ඕනම e commerce type business වලින් ... baduwak ගන්න කෙනෙක් අඩු වැඩි වශයෙන් Risk ගන්නවා.. අනේ මන්දා..

    ඊ කොමස් වලින් බඩු ගන්න එක නෙවෙයිනෙ මේ කතා කරන්නෙ, ඇපල් එකෙන් රිලීස් කරන ගානට වඩා අඩුවෙන් කොහොමද බඩු දෙන්නෙ කියන එකනෙ? මෙතන තියෙන වයබල් බිස්නස් මොඩල් එක මොකක්ද කියන එක.

    ඔයා කියපු උදාහරණත් වැරදියි, දරාස්, කප්රුක කියන උන්ට ඩිස්පියුට්ස් දාල රිෆන්ඩ්ස් ගන්න පුලුවන්, උන් රෙපියුටඩ් අතරමැදියො. මුන් අතුරුදහන් උනොත් කාගෙනද රිෆන්ඩ් ඉල්ලන්නෙ?
     
    • Like
    Reactions: gahasitha

    TheNotoriousMMA

    Well-known member
  • Jul 13, 2017
    525
    399
    63
    එකෙක් පෝස්ට් කරලා තිබ්බා බන්. ටයිම් එක ඩිලිවරි ටයිම් එකත් එක්ක එකට යනවනම් හරි යයි. අනේ මන්ද බන් දනික ගෙන් තමයි අහන්න වෙන්නේ!
    Kawda dhanika? Eke business partner kenekda?
     
    Hinna

    Well-known member
  • May 4, 2018
    1,946
    1,036
    113
    Homagama
    Kapruka global shop eke badu අරන් නැද්ද...?
    Daraz eke පිටරටට thiyena badu එහෙම order කරලා naddda??
    Ebay Amazon එහෙම....
    Shop එක කොහෙද thiyenne කියල දන්නෙ නැතුව සල්ලි ගෙවලා උඩ බලාගෙන ඉන්නේ නැද්ද?
    Evata සල්ලි ගෙවන්නෙ badu අතට labunamada?
    නැත්නම් badu order karaddi ද?
    සිංහල හරි Tamil හරි මේ මනුස්සයා ලංකාවේ..ෂොප් එකක් තියෙනව kollolupitiye. Payment කරන්න පුළුවන්මේ payment gateway එකකින්. (legal proof of payment).. සල්ලි අපේ රටේ ඉතුරු වෙන්නෙ.

    Disclosure of conflict of Interest-
    Mata කිසිම personal connection එකක් නෑ owner එක්ක.
    හැබැයි Mage Research eken passe මම order කරා. (ගොඩක් badu ගෙන්න gatta අයට katha කරට passe. කොටින්ම Future world එකෙනුත් ඇහුවා මම meyalagen ගෙන්න ගත්තොත් Apple Care support hambenawada කියලා. )
    ලංකාවේ ඕනම e commerce type business වලින් ... baduwak ගන්න කෙනෙක් අඩු වැඩි වශයෙන් Risk ගන්නවා.. අනේ මන්දා..
    මූ සෑහෙන්න instabuy එකට පුක දෙනවා කියලා හිතෙන්නේ මට විතරද? ඒකෙ වැඩ කරන එකෙක්ද දන්නේ නෑ මෙච්චර කඩේ යන්නේ :lol: :lol:
     
    anuklk

    Well-known member
  • Jun 21, 2008
    531
    553
    93
    මූ සෑහෙන්න instabuy එකට පුක දෙනවා කියලා හිතෙන්නේ මට විතරද? ඒකෙ වැඩ කරන එකෙක්ද දන්නේ නෑ මෙච්චර කඩේ යන්නේ :lol: :lol:
    Hmm :)
    නෑ... මමත් order කරලා ඒක එනකන් බලන් ඉන්නේ..
    අනිත් උනුත් e ගොඩට daa ගන්න හදන්නේ.. Hahah..
    It was a joke. .
    But as I said.. It has a risk. If they close the shop.. Like you said... Everything finished.
    But if it is not, අපි එකේ advantage එක ගන්නේ නැති එක apitama paadui..

    People have different opinions.. Just that brother..
    I respect your view. And will not comment anything on this regard.
    Thank you
     
    • Like
    Reactions: Hinna

    maxxiz6

    Well-known member
  • Apr 29, 2008
    5,540
    480
    83
    ║█║™ - තමා
    එහෙම කරන්නෙ කොහොමද බන්
    pay here උන් කොහොමද කන්ෆර්ම් කරන්නෙ බඩු ඩිලිවර් කරා කියලා, උන් කස්ටමර් ගානෙ කන්ටැක් කරලා අහන්නද උඹ කරපු පේමන්ට් එකට බඩු ඩිලිවර් කරාද කියලා
    හෝල්ඩ් ටයිම් එකක් ඇති ඒත් ඒකෙන් පස්සෙ මර්චන්ට් ට සල්ලි රිලීස් වෙනවා.
    හෝල්ඩ් ටයිම් එකක් නෑ එත් payhere එකෙන් කෝල් කරලා අහනවා. මොකද ජනවාරි වල මම උන්ගෙන් අයිෆෝන් එක ගන්න කොට ධනිකට කතා කරලා විස්තරේ කියලා එයාගේ ගරන්ටිය උඩ ගත්තේ. එතනට ගිහින් කලෙක්ට් කරගෙනත් දවස් දෙකක් නැත්තන් තුනක් ගියාට පස්සේ payhere එකෙන් කෝල් එක අවේ ඕඩර් එක කලෙක්ට් කරාද satis ද කියලා දැනගන්න. ඊටත් පස්සේ තමා සල්ලි රිලීස් කරලා තියෙන්නේ.

    Kawda dhanika? Eke business partner kenekda?
    payhere / bhasha owner
    ------ Post added on Mar 24, 2021 at 2:18 PM
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,403
    19,560
    113
    Colombo
    හෝල්ඩ් ටයිම් එකක් නෑ එත් payhere එකෙන් කෝල් කරලා අහනවා. මොකද ජනවාරි වල මම උන්ගෙන් අයිෆෝන් එක ගන්න කොට ධනිකට කතා කරලා විස්තරේ කියලා එයාගේ ගරන්ටිය උඩ ගත්තේ. එතනට ගිහින් කලෙක්ට් කරගෙනත් දවස් දෙකක් නැත්තන් තුනක් ගියාට පස්සේ payhere එකෙන් කෝල් එක අවේ ඕඩර් එක කලෙක්ට් කරාද satis ද කියලා දැනගන්න. ඊටත් පස්සේ තමා සල්ලි රිලීස් කරලා තියෙන්නේ.

    payhere / bhasha owner
    ------ Post added on Mar 24, 2021 at 2:18 PM
    දැන් එතකොට payhere එකවුන්ට් එකක් හදන්නෙ නැතුව කාඩ් නම්බර් එක ගහලා පේ කරන එවුන්ට් කෝල් කරන්නෙ කොහොමද
    බයිලානේ බන්
    දැන් උඹ කියන්නෙ කොහොමද උඹගෙන් සැටිස්ද කියලා අහලත් ඊට පස්සෙ අරුන්ට සල්ලි ගියා කියලා.

    payhere උන්ම කොහේවත් කියලා නැහැ බඩු හම්බුනාද කියලා කන්ෆර්ම් කරලා සල්ලි දෙනවා කියලා, උන්ගෙ සයිට් එකේ උන්ම කියලා තියෙන්නෙ පේමන්ට් එක උනාට පස්සෙ මර්චන්ට්ට දවස් දෙකක් ඇතුලත අනිවාර්යෙන් සල්ලි ලැබෙනවා කියලා

    When we will receive the payment funds to our bank account?
    • Online payments you receive via PayHere gets automatically settled to your bank account at each day-end as daily payouts on a T+2 settlement cycle (2 days after receiving Payment Notification).
     
    card eken salli kapila thibbe mata fone eka labila dawas 2k giyata passe. when i asked dhanika he clearly told they are double checking payments since there were few incidents / complaints

    ow payhere eke kohewath kiyala na oka. since i know dhanika ayya for long time i directly asked from him regarding this seller back in january before i place the order.

    anika un oka patan gaththa mul kale godak ayata calls dunna. even when we setting up payhere to a client they called 3 occasions to assists n verify business details
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,224
    1
    101,059
    113
    34
    Kalutara
    C1820aF.png
     
    • Wow
    Reactions: akilaperera2014