Instagram(ඉන්ස්ටාග්‍රෑම්) නිවැරදිව භාවිතා කරමු.

rusandun

Member
Feb 23, 2019
9
1
0
Matara
Instagram(ඉන්ස්ටාග්‍රෑම්) නිවැරදිව භාවිතා කරමු.

මාගේ වෙබ් පිටුවෙහි දෙවන ලිපිය. කියවා බලා ඔබගේ අදහස් දක්වන්න. හොදනම් share කර ඔබගේ අදහස් දක්වන්න. ස්තුතියි.:D

Second Article in my Web Page. Kindly read, comment, and share.

Instagram යනු අප හොදින් දන්නා නමුත් භාවිතා(Use) කිරීමට කිසියම් මැලිකමක් දක්වන සමාජ මාධ්‍ය භාවිතයකි(Social Media App). මෙය Facebook සමග සම්බන්ධව ඇති අතර, ප්‍රධාන වශයෙන් චායාරුප(Photos) සහ Videos හුවමාරු කරගන්නා(Sharing) platform එකකි. මෙම ලිපිය(Article) මගින් Instagram යනු කුමක්ද,එහි භාවිතාවන්(Use Instagram Properly) සරලව ඔබ වෙත ඉදිරිපත් කරයි.:nerd:


Instagram(ඉන්ස්ටාග්‍රෑම්) නිවැරදිව භාවිතා කරමු.<<<මෙතනින් කියවන්න>>>

සයිට් එකේ Home Page එකට මෙතනින් යන්න.

Facebook
Youtube

Instagram-Story.jpg
 
  • Like
Reactions: sudu23

Voltage

Well-known member
  • Feb 6, 2012
    21,748
    1
    15,144
    113
    ඉතිරි ටිකත් මේකෙම දාපන්කෝ සුදු මහත්තයෝ. චීත්තද අදින්නේ ?