Instagram එක ලොග් වෙන්නේ බලාගෙන

HeroSuji

Well-known member
  • Aug 31, 2021
    236
    471
    63
    Instagram එකේ මොකක් හරි Crash එකක් පෙලක් Account News Feed එක Browse කරද්දි Suspend වෙනවා.
    (මගේ එකක් උනා ඒක recovery කරගන්ඩ Code එක එන්නෙත් නෑ)

    FireShot Capture 009 - Instagram users report app crashing, some accounts suspended or delet_ ...png




    IG ලගේ tweet එක
    FireShot Capture 010 - Instagram users report app crashing, some accounts suspended or delet_ ...png
     
    Last edited:
    • Like
    Reactions: meeka

    HeroSuji

    Well-known member
  • Aug 31, 2021
    236
    471
    63
    අනේ මන්දා තිබ්බ Account දෙකක් නිකන්ම suspend උනා පස්සේ බලද්දි දැක්කේ උන්ගේ මොකක්ද අව්ලක් කියලා දාලා තියෙනවා
     

    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,184
    17,116
    113
    දැන් අවුරුදු ගාණක ඉඳන් use කරන්නේ ඔහොම වෙලා නෑ කවදාවත්.
     

    meeka

    Well-known member
  • Oct 1, 2008
    5,474
    6,332
    113
    Iye mata una. account eka suspend kiyala awa. ita passe baladdi account eka delete welama gihin. user not found kiyala watune.
     
    • Wow
    • Like
    Reactions: kinkon and SK29