Instagram ලයික් හැක් කරන්නෙ මෙහෙමයි [100% Working]
ඔන්න තවත් වටිනා කියන පොස්ට් එකක් අරන් අවා අපි අපි කවුරුත් දන්වානෙ Instagram කියන්නෙ මොකක්ද කියන්න එකත් ෆැස්බුක් එකට සමානව යන App එකක් ඉතින් ලන්කවෙ ගොඩක් අය මෙ App එක Use කරනවා නෙද ඔන්න එහෙනම්,ඔයලා කැමතිද Instagram Likes 10,000+ ලේසියෙන්ම ගන්න,හරි මෙන්න මෙහෙමයි මුලින්ම මෙ Software 2ක බාගත කර ගන්න,
CHEATDROID සහ INSTALIKE බාගන්න.
මෙන්න ලින්ක් එකhttp://goo.gl/6EmktX
*.මුලින්ම මෙ App 2ක බාගෙන ඉන්ස්ටොල් Install කර ගන්න,හැබයි Open කරන්න යන්න එපා
*.දැන් INSTALIKE ඕපන් කරලා ඔයාගේ Instagram username සහ password ඇතුලත් කරලා ලොග් වෙන්න.
*.ඔයා INSTALIKE මගින් ලොග් උනාම එකේ දකුණු පැත්තේ යට Get Likes කියලා එකක් ඇති ඒක ඔබන්න.
*.දැන් ඔයාගේ Coins භාවිතා කරලා Likes ගන්න පුළුවන්. හැබැයි ප්‍රශ්නෙකට තියෙන්නේ ඔයාට Coins 30 හෝ 60 ක් පමණක් තියෙන එක. ඉතින් ඕකට තමා CheatDroid තියෙන්නේ.
*.CheatDroid ඕපන් කරලා ඇප් ලිස්ට් එකෙන් InstaLikes තෝරන්න.
*.දැන් UserPoints.xml කියන එක හොයාගෙන එක උඩ ටච් කරලා Edit තෝරන්න.
*.දැන් ඔයාට කැමති ගණනක් ඔතනට දාන්න.
*.ඊටපස්සේ සේරම App Close කරලා ආපහු InstaLikes ඇප් එක ඕපන් කරන්න.
*.දැන් ඔයාට දකින්න පුළුවන් කලින් දාපු ගණන InstaLikes එකේ ඔයාට තියෙන Coins විදියට වැටිලා තියෙනවා.
*.ඉතින් දැන් ඔයා කැමති ෆොටෝ එකක් තෝරලා Get Likes ඔබන්න.
*.දැන් ඔයාට අවශ්‍ය කරන Likes ගණන සඳහන් කරලා Ok කරන්න.
*.ඉතින් පැය කිහිපයක් යනකොට ඔයාගේ ෆොටෝ එකට ඇත්තම Likes ඔයාට අවශ්‍ය ප්‍රමාණයට වැටෙයි.
*.ඔයාගේ InstaLikes Coins ඉවර උනොත් CheatDroid මගින් පෙර ලෙසම Coins දාගන්න.

Last edited: