මම දන්න එකෙක්, මගේ ඉන්ස්ටා එකේ තියෙන ඇනිමේෂන්ස් එහෙම උස්සලා ඌ කරා වගේ උගේ එකේ දාගන්නවා. මු මගේ ඒවාට ඒ මදිවට රිපොටුත් ගහනවා.
මුට මොකක්ද කරන්න පුළුවන් ???
මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.
මුට මොකක්ද කරන්න පුළුවන් ???
මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.