Instagram හොරා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    23,657
    18,082
    113
    KY
    මූ කවුද දන්නවා ද ?? එක කියන්න බැරි උනා නේ. අර වද දෙන පොඩි එකා😂

    ubawa tag karanne nadda...logo animationda?

    වීඩියො / panting හැම එකම බන්

    moka therune nane

    Watermark dana eka thama karanna puluwan hondama de

    https://help.instagram.com/454951664593304

    උ උගෙ ප්‍රොෆයිල් එකෙ දාන ඉන්නෙ
    මගෙ ඉන්ස්ටා එකෙ නම ඌ කරන යන විදිහට

    කරා බන්

    ඉතින් අර කිව්වා උබේ ඔතොරිටි එක වැඩි කරපන්.

    හ්ම්ම්

    වෝටර් මාර්ක් එකක් දාපන්
    මැදට වෙන්න බොඳ අකුරෙන්
    වැඩේ ඉවරයි

    අද ඉදන් කරනවා බන්

    Good artists copy, great artists steal.
    -Pablo Picasso
    😀
    nadun26 ගෙන් අහල බලපන්...
    ඌ තමා ඕවට දස්සයා 😝😝😝
    😅
    ------ Post added on Jan 15, 2022 at 3:04 PM
     
    • Haha
    Reactions: JokerFan

    Sen-lu

    Well-known member
  • Mar 13, 2019
    2,920
    7,625
    113
    You can use the hashtag #binded. Binded is a free technology platform that allows content creates to create a private account and upload their photos. Binded generates a unique fingerprint for each image which serves as a permanent record that you own the copyright. Once you have a Binded account, you can add “#binded” to any social media photos you want to protect. Any time your photo is reproduced on the internet, Binded will send you a notice and description of the infringement. You can then take appropriate action to remove the infringing copies.
     
    iworld

    Well-known member
  • Sep 8, 2007
    3,524
    4,661
    113
    චී ලංකාව
    මම දන්න එකෙක්, මගේ ඉන්ස්ටා එකේ තියෙන ඇනිමේෂන්ස් එහෙම උස්සලා ඌ කරා වගේ උගේ එකේ දාගන්නවා. මු මගේ ඒවාට ඒ මදිවට රිපොටුත් ගහනවා.
    මුට මොකක්ද කරන්න පුළුවන් ???

    මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.
    වෝටර්මාක් දාන්න
    ඉස්සර මගේ යූටියුබ් චැනල් එකෙත් වීඩියෝ ඉස්සුවා. පස්සෙ තඩි වෝටර් මාක් දැම්මා මැදින්ම. පස්සෙ ඒවයෙ කොමෙන්ට් වල මට කුණුහරුපෙන් බැන්නා කාලයක් උස්සපු උන්. 😁
     
    සිරාවට ?

    ඉතින් ගොන්සන් ඌව බ්ලොක් කරපංකෝ එතකොට ඌට උඹේ එව්ව හොරකන් කරන්න බෑ නෙහ්

    මගේ පේජ් එක බන් උගේ අකවුන්ට් කියක් කියලා බ්ලොක් කරන්නද බන් ?

    Instagram profile link eka methna dahanko ithin report ghlma account ekta wade dena puluwan ne

    උ දාගන්නේ ඔර්ජිනල් එකට

    වෝටර්මාක් දාන්න
    ඉස්සර මගේ යූටියුබ් චැනල් එකෙත් වීඩියෝ ඉස්සුවා. පස්සෙ තඩි වෝටර් මාක් දැම්මා මැදින්ම. පස්සෙ ඒවයෙ කොමෙන්ට් වල මට කුණුහරුපෙන් බැන්නා කාලයක් උස්සපු උන්. 😁

    දැන් එක කරන්න යන්නේ
     
    • Like
    Reactions: kinkon and iworld

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    9,924
    1
    22,202
    113
    - උඩරට -
    මම දන්න එකෙක්, මගේ ඉන්ස්ටා එකේ තියෙන ඇනිමේෂන්ස් එහෙම උස්සලා ඌ කරා වගේ උගේ එකේ දාගන්නවා. මු මගේ ඒවාට ඒ මදිවට රිපොටුත් ගහනවා.
    මුට මොකක්ද කරන්න පුළුවන් ???

    මම ඌට දෙතුන්පාරක්ම කරන්න එපා කියල කීවාම උ නතර කරන්නේ නෑ.
    එකවුන්ට් එකේ ලින්ක් එක දාපන් උගේ ෆේස්බුක් , ඉන්ස්ටා,
    ඊට පස්සේ අපි තරගෙට රිපෝට් කෙලිමු 🤩🤣
     
    • Like
    Reactions: lasankandy