මචන්ලා මගේ යාළුවෙක්ගේ පරණ instagram account එකක් තියෙනවා මිනිහට එකට access කරන්න බැහැ username password මතක නැහැලු. පොරට ආයෙත් ඒ නමින්ම එකවුන්ට් එක ඕනෙලු ඒක නිසා මේ එකවුන්ට් එක රිපෝට් කරලා ඒක අයින් කරන්න පොඩි සප් එකක් දීපන්කෝ. ඔය පහලින් තියෙන්නේ ඒ එකවුන්ට් එක.
https://www.instagram.com/rasnayake/
https://www.instagram.com/rasnayake/