Instagram money

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,141
    11,149
    113
    Forest
    This decade is the decade of nonsense :lol: All the fools on Youtube and other Social Medias are minting it while others who are actually doing something productive are becoming poor :rofl: Reality:P
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    This decade is the decade of nonsense :lol: All the fools on Youtube and other Social Medias are minting it while others who are actually doing something productive are becoming poor :rofl: Reality:P

    giphy.gif
     
    Alucard_SxE

    Well-known member
  • Apr 18, 2015
    6,523
    2,465
    113
    This decade is the decade of nonsense :lol: All the fools on Youtube and other Social Medias are minting it while others who are actually doing something productive are becoming poor :rofl: Reality:P

    what do you mean by productive? working 8-5 under modern day slavery? :rolleyes:
    It's about working smart not hard. Throughout history it's a proven method. And that doesn't mean that she didn't work hard. She must've worked her ass off in the craft she's doing
     
    Spiderman.Ayya

    Well-known member
  • Mar 26, 2016
    3,252
    2,306
    113
    patta ban, hamba karala gathhta vahanayaka sathuta tiynne. eka hamba karanna katta kapu ekata wate inna ewn irisiyawata ha unta baridee wahaganna kathaa kiyanawa.
     
    ~Pirate~

    Well-known member
  • Dec 24, 2012
    2,548
    996
    113
    අපෝ බං උබට BM එකක් ගන්නත් තව අවුරුදු තුනක්වත් යයිද? :shocked:

    ඒ කියන්නේ උබ මං වගේ එකෙක් එක්ක කම්පයාර් කරලා බැලුවත් අන්ත මුඩුක්කු ඩයල් එකක්නෙ. :lol:

    මම මචන් ෆුල් කෑෂ් දීලායි කාර් එකක් ගද්දි ගන්නෙ. මම කොහොමත් BMවලට ආස නෑ. Benz වලට තමයි කැමති. මට දැන් ගිහින් මේ කෙල්ල ගත්ත බෙන්ස් එක ෆුල් කෑෂ් දීලා ගන්න මගෙ බෑන්ක් අකවුන්ට් එකේ සල්ලි තියෙනවා. :cool:

    thani ahata anduna bro. laptop ekak gatteth naya wela. bohoma duka se jeewath wenne. padiya parissamen wiyadam karanne mama. me kathawa dekka mata thani ahata anduna :baffled::baffled::baffled:
     
    Rasthiyadu padanama

    Well-known member
  • Jan 1, 2016
    8,496
    3,310
    113
    පුංචි රෝමේ
    මොකක්ද බන් උබ කියන්නේ? නිකන් සැලඩ් එකක් වගේ නේ? උබේ පොයිනට් එකෙ මොකක්ද? කාර් යන්නේ පාර තමයි නැතුව අහසෙ යන්නැයැ. පිස්සු යක්කු දැන් මේකෙ ඉන්නේ. :no:

    :lol: