Me akkige issra 4tos hena god's paatai
Dan hena posh
Issara photo dapan balanna

Me akkige issra 4tos hena god's paatai
Dan hena posh

habai mehema hithapan...
ubata thiyanwa wage hoda car hama manussayatama thibuna nam ubata oya feeling eka daneida?


1) මගේ කාර් එක ඇවරේජ් කාර් එකක් බං.
2. බත් එක මේසෙට ආවටත් පස්සේ හාල් ගත්තෙ මොන කඩෙන්ද කියලා හිතන්න යන්න එපා බං.![]()
1) මගේ කාර් එක ඇවරේජ් කාර් එකක් බං.
Ubata pissuda average kiyanna ubey wahaneta?
Keeyen ki denatada B.N W.R W*B ganna puluwan.
avarage hari car ekak thiyenne lankawe kiyen ki denatada bn.
mama example ekak kiyannam...
api dan kana normal meal ekak mita awurudu 100kata kalin kanna puluwan e kale loku hitapu richest ma unta witharai,,, unta e kale eka mara special.


1) මගේ කාර් එක ඇවරේජ් කාර් එකක් බං.
Ubata pissuda average kiyanna ubey wahaneta?
Keeyen ki denatada B.N W.R W*B ganna puluwan.
Corolla කියන්නෙ ඇවරේජ් කාර් තමයි මචන්.![]()
පොස් සිංහලු නෝමල් කාර් ලක්සිරි කාර් කියලා හිතං ඉන්ටෙ .
![]()

ekath ehemada?
habai mehema hithapan...
ubata thiyanwa wage hoda car hama manussayatama thibuna nam ubata oya feeling eka daneida?



ඉරිසියා කරන්න එපා සින්හලුනේ.
අනුන්ගේ සාර්ථකත්වය දැක සතුටු වෙන්න අපහසුයි සිංහලයන්ට

ඔය බහුභූත, පන්ඩිත කතාවලින් වැඩක් නෑ බං.
අන්තිමට වැදගත් වෙන්නේ අපි ජීවිතේ කොච්චර වින්දද කියන එකයි.![]()

අඩෝ බලපන් ඉන්ට එකේ ෆිට්නස් ගැන පෝස්ට් දාල ඒකෙන් කලයන්ට්ල සෙට් කරන් පොඩි කාලෙකින් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් අරගෙන. මෙන්න මිනිස්සු.
මෙයා, එතකොට අර ලී කියන හාදය. මුන් එනකොට ඉන්ට වල ඔය ෆීල්ඩ් එකේ ඉන්ෆුවන්සර්ස්ල හිටියෙ නෑ ලොකුවට. මුන් ඇවිත් ගේම ගැහුව. මේකිට ඇති මාසෙට හැට හැත්තදාහ පේ කරන පොෂ් සල්ලි කාර කලයන්ට්ල ඕන තරම්. එතකොට මේ වගේ බෙන්ස් ගන්න එක ගේමක් නෑ.මේකිගෙ කඩ්ඩත් තියෙනව එළටම
mekai machan.oun kasada badala na.lamai na. loku gewal na.danuth rent ekata inne mn hithanne.a paththen un fail apita anuwa.habai a widihata jiwth unoth apitath bnez ekak bmw ekak aran rola gahanna bari kamak na.api life eka enjoy karanawa kiyala hithan inna widihai unui wenas.oya okkoma karana un thamai hoda waddo.by the way eki hoda niche ekak allala hodata market karala thiyenne.mn daily dan awrudu ganaka idan ekiwa follow karanawa stories balanawa.dan lee ta ehema tikak kela wela inne.kohomath ada kale service dena business thamai nagala yanne
ඉතින් ඔය බෙන්ස් එකේ ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල යන්ට එපැයි. කොටින්ම නිකන් ඉදලා සල්ලි හෙවිල්ලක් කරන්නේ දවස පුරාම ජිම් එකේ කන්නේ බොන්නේ එ අකාරයට . සල්ලි තියන මිනිස්සු තමා සතුටෙන් ඉන්නේ හේතුව සල්ලි තියනකොට හිතන්න දෙයක් නෑ . මෙයාගේ කොචින් හොදයි පට්ට ට්‍රාන්ස්ෆර්මේශන් කරල තියනවා . මොනාද ඉතින් ෆුඩ් පැලැන් එකයි වර්ක් අවුට් එකයි කරපන් කියනවා ඇගවල් බහින්නේ නැද්ද අරුනුත් සල්ලි දෙන නිසා කරනවා නැතුව ගෙදර ඉදන් තනියම ඕක කරගන්න මුන්ට මොලයක් නැ , කොටින්ම කට පරිස්සම් කරගන්න බෑ . මාසෙට 10000 පුදනකොට කොචින් කියලා කන්නේ බොන්නේ නෑ රගනවා . ගයියට මුකුත් කියන්නේ නෑ හොද මාකටින් බිස්නස් එකක් ඒත් ගයියා ඉන්නෙ ඩිප්‍රෙශන් එකේ එයාගේ විඩියෝ වල එයාම එක කියනවා . සැම ක්‍රියාවකටම ප්‍රතුක්‍රියාවක් ඇත බෙන්ස් ගත්තා වගේ නෙමෙයි


kohomath ada kale service dena business thamai nagala yanne
Personalised services.1) මගේ කාර් එක ඇවරේජ් කාර් එකක් බං.
2. බත් එක මේසෙට ආවටත් පස්සේ හාල් ගත්තෙ මොන කඩෙන්ද කියලා හිතන්න යන්න එපා බං.![]()


මිනිහ කියනව එහෙම කියන්න එපා කියල. 
ඒකිගෙ හෙන ලොකු ලයින් නේ බන්? ඇහුනද ඒකි කිව්ව අර හොන්ඩ කාර් එකට ශිට් බොක්ස් එකක් කියලමිනිහ කියනව එහෙම කියන්න එපා කියල.
![]()

ඒකිගෙ හෙන ලොකු ලයින් නේ බන්? ඇහුනද ඒකි කිව්ව අර හොන්ඩ කාර් එකට ශිට් බොක්ස් එකක් කියලමිනිහ කියනව එහෙම කියන්න එපා කියල.
![]()

