Instagram money

ihatemylife

Well-known member
  • Apr 22, 2019
    1,126
    765
    113
    අඩෝ බලපන් ඉන්ට එකේ ෆිට්නස් ගැන පෝස්ට් දාල ඒකෙන් කලයන්ට්ල සෙට් කරන් පොඩි කාලෙකින් බ්‍රෑන්ඩ් නිව් බෙන්ස් එකක් අරගෙන. මෙන්න මිනිස්සු.

    මෙයා, එතකොට අර ලී කියන හාදය. මුන් එනකොට ඉන්ට වල ඔය ෆීල්ඩ් එකේ ඉන්ෆුවන්සර්ස්ල හිටියෙ නෑ ලොකුවට. මුන් ඇවිත් ගේම ගැහුව. මේකිට ඇති මාසෙට හැට හැත්තදාහ පේ කරන පොෂ් සල්ලි කාර කලයන්ට්ල ඕන තරම්. එතකොට මේ වගේ බෙන්ස් ගන්න එක ගේමක් නෑ. :yes: මේකිගෙ කඩ්ඩත් තියෙනව එළටම :cool:

    • Like
    Reactions: Kolama

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,503
    3,214
    113
    හුත්ත තැරි ගහගෙන සල්ලි හොයල වැඩක් නෑ බ්‍රෝ
     
    • Like
    Reactions: Kolama

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    ඉතින් ඔය බෙන්ස් එකේ ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල යන්ට එපැයි. කොටින්ම නිකන් ඉදලා සල්ලි හෙවිල්ලක් කරන්නේ දවස පුරාම ජිම් එකේ කන්නේ බොන්නේ එ අකාරයට . සල්ලි තියන මිනිස්සු තමා සතුටෙන් ඉන්නේ හේතුව සල්ලි තියනකොට හිතන්න දෙයක් නෑ . මෙයාගේ කොචින් හොදයි පට්ට ට්‍රාන්ස්ෆර්මේශන් කරල තියනවා . මොනාද ඉතින් ෆුඩ් පැලැන් එකයි වර්ක් අවුට් එකයි කරපන් කියනවා ඇගවල් බහින්නේ නැද්ද අරුනුත් සල්ලි දෙන නිසා කරනවා නැතුව ගෙදර ඉදන් තනියම ඕක කරගන්න මුන්ට මොලයක් නැ , කොටින්ම කට පරිස්සම් කරගන්න බෑ . මාසෙට 10000 පුදනකොට කොචින් කියලා කන්නේ බොන්නේ නෑ රගනවා . ගයියට මුකුත් කියන්නේ නෑ හොද මාකටින් බිස්නස් එකක් ඒත් ගයියා ඉන්නෙ ඩිප්‍රෙශන් එකේ එයාගේ විඩියෝ වල එයාම එක කියනවා . සැම ක්‍රියාවකටම ප්‍රතුක්‍රියාවක් ඇත බෙන්ස් ගත්තා වගේ නෙමෙයි
     
    මොකක්ද බන් උබ කියන්නේ? නිකන් සැලඩ් එකක් වගේ නේ? උබේ පොයිනට් එකෙ මොකක්ද? කාර් යන්නේ පාර තමයි නැතුව අහසෙ යන්නැයැ. පිස්සු යක්කු දැන් මේකෙ ඉන්නේ. :no:
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    42,500
    48,730
    113
    සේදවත්ත
    මොකක්ද බන් උබ කියන්නේ? නිකන් සැලඩ් එකක් වගේ නේ? උබේ පොයිනට් එකෙ මොකක්ද? කාර් යන්නේ පාර තමයි නැතුව අහසෙ යන්නැයැ. පිස්සු යක්කු දැන් මේකෙ ඉන්නේ. :no:

    වෙඩි තියනව දැනගනින් මහ පාරේ :frown:
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    ඔක මොකක්ද බන්. බලපන්කො යුටියුබ් එකේ ටකර් කියලා බල්ලෙක් චැනල් එකක් කරනවා ඌ බවු බවු ගාල වීඩියෝ එකක් දැම්මත් ලක්ෂ 50ක් 60ක් විවුස්....
     
    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    2yEjcvo

    .
    giphy.gif
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඉතින් ඔය බෙන්ස් එකේ ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල යන්ට එපැයි. කොටින්ම නිකන් ඉදලා

    ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල ගියත්, බෙන්ස් එකක යද්දි පොඩි අප් ෆීලින්ග් එකක් තියෙනවා නේද බං? :confused:

    පෘථක්ජන මිනිස්සුනේ. :rolleyes:
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,808
    3,844
    113
    Delaware
    ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල ගියත්, බෙන්ස් එකක යද්දි පොඩි අප් ෆීලින්ග් එකක් තියෙනවා නේද බං? :confused:

    පෘථක්ජන මිනිස්සුනේ. :rolleyes:
    ඔව් උබ කියන එකේ ඇත්තක් තියනවා ට්‍රැෆික් තියන තරමට කැමතියි.
    මිනිස්සු පොඩ්ඩක් බලනකොට එහෙම
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඔව් උබ කියන එකේ ඇත්තක් තියනවා ට්‍රැෆික් තියන තරමට කැමතියි.
    මිනිස්සු පොඩ්ඩක් බලනකොට එහෙම

    නෑ මචන්. මම කිව්වේ තමන්ට තමන් ගැන දැනෙන අප් ෆීලින් එක. :rolleyes:
     
    Darshana2000

    Active member
  • Nov 2, 2006
    550
    52
    28
    hh

    ඉරිසියා කරන්න එපා සින්හලුනේ.
    අනුන්ගේ සාර්ථකත්වය දැක සතුටු වෙන්න අපහසුයි සිංහලයන්ට
     
    • Like
    Reactions: Kolama

    MrCat

    Well-known member
  • Jul 3, 2007
    608
    1,003
    93
    මගේ youtube home list එකේ උදේ පාන්දරම මේක තිබිල බැලුව..

    එළම කිරි...! හොර බොරු වංචා නැතුව (හිතනවා එහෙම නෑ කියල) ගේමක් දෙන්න පුළුවන් කියන්නේ ඉතින් පට්ට..

    ලංකාවේ ඉන්නේ ඔක්කොම ලොන්ත ගෑනු කියලත් ත්‍රෙඩ් එකක් තිබ්බ නේද ?
    :rolleyes::rolleyes::rolleyes::rolleyes:

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,433
    23,668
    113
    ලිම්පෝපෝ කන්දෙ
    minissu balana nisa neda up feeling ekek dannenne? :rolleyes:

    එහෙම නෙමෙයි මචන්. :no::no:

    මට හිතෙන විදිහට ඒක driving comfort එක සහ කාර් එකේ ලස්සන අපිට දැනෙද්දි සහ පෙනෙද්දි එන හැගීමක්. :rolleyes:

    ඒ වගේම මේ වගේ අලුත්ම කාර්වල තියෙන්නේ පට්ටම සුවදක්. :love:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    එහෙම නෙමෙයි මචන්. :no::no:

    මට හිතෙන විදිහට ඒක driving comfort එක සහ කාර් එකේ ලස්සන අපිට දැනෙද්දි සහ පෙනෙද්දි එන හැගීමක්. :rolleyes:

    ඒ වගේම මේ වගේ අලුත්ම කාර්වල තියෙන්නේ පට්ටම සුවදක්. :love:

    ekath ehemada? :)

    habai mehema hithapan...

    ubata thiyanwa wage hoda car hama manussayatama thibuna nam ubata oya feeling eka daneida?