Instagram money

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    oka machan salli tikak athata awahama ape unta hadena ledak ne
    thaman kalin hitiye kohomada kiyalaa amthaka wenawaa

    ඇත්තටම අපි ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ජපන් කාර් reliability saha maintain cost පැත්තෙන් ඉදිරියෙන් ඉන්නේ. :rolleyes:

    දියුනු රටවල මිනිස්සු දැන් financial freedom, simple living වගේ concepts ෆලෝ කරද්දි අපේ උන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත. :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඇත්තටම අපි ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ජපන් කාර් reliability saha maintain cost පැත්තෙන් ඉදිරියෙන් ඉන්නේ. :rolleyes:

    දියුනු රටවල මිනිස්සු දැන් financial freedom, simple living වගේ concepts ෆලෝ කරද්දි අපේ උන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත. :lol:

    :lol:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඉතින් ඔය බෙන්ස් එකේ ලංකාවේ ට්‍රැෆික් පාරවල් වල යන්ට එපැයි. කොටින්ම නිකන් ඉදලා සල්ලි හෙවිල්ලක් කරන්නේ දවස පුරාම ජිම් එකේ කන්නේ බොන්නේ එ අකාරයට . සල්ලි තියන මිනිස්සු තමා සතුටෙන් ඉන්නේ හේතුව සල්ලි තියනකොට හිතන්න දෙයක් නෑ . මෙයාගේ කොචින් හොදයි පට්ට ට්‍රාන්ස්ෆර්මේශන් කරල තියනවා . මොනාද ඉතින් ෆුඩ් පැලැන් එකයි වර්ක් අවුට් එකයි කරපන් කියනවා ඇගවල් බහින්නේ නැද්ද අරුනුත් සල්ලි දෙන නිසා කරනවා නැතුව ගෙදර ඉදන් තනියම ඕක කරගන්න මුන්ට මොලයක් නැ , කොටින්ම කට පරිස්සම් කරගන්න බෑ . මාසෙට 10000 පුදනකොට කොචින් කියලා කන්නේ බොන්නේ නෑ රගනවා . ගයියට මුකුත් කියන්නේ නෑ හොද මාකටින් බිස්නස් එකක් ඒත් ගයියා ඉන්නෙ ඩිප්‍රෙශන් එකේ එයාගේ විඩියෝ වල එයාම එක කියනවා . සැම ක්‍රියාවකටම ප්‍රතුක්‍රියාවක් ඇත බෙන්ස් ගත්තා වගේ නෙමෙයි

    උඹම කියනවා ව්‍යවසායකයෙක් වෙන එක හොඳයි කියලා. දැන් මේකිට බනිනවා. මේකිත් සල්ලි එන ක්‍රමවේදයක් හදාගෙනනේ ඉන්නේ. උඹේ අදහස් වල කිසිම පැහැදිලිතාවයක් නැහැ.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඇත්තටම අපි ප්‍රායෝගිකව හිතලා බැලුවොත් ජපන් කාර් reliability saha maintain cost පැත්තෙන් ඉදිරියෙන් ඉන්නේ. :rolleyes:

    දියුනු රටවල මිනිස්සු දැන් financial freedom, simple living වගේ concepts ෆලෝ කරද්දි අපේ උන් කරන්නෙ ඒකෙ අනික් පැත්ත. :lol:

    උඹ මගේ Premio එකටයි CRV එකටයි average කිව්වා නිසා මම හිතුවේ උඹට තියන්නේ Maserati හරි Bugatti හරි කියලා. Corolla lol !
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    මොකක්ද බන් උබ කියන්නේ? නිකන් සැලඩ් එකක් වගේ නේ? උබේ පොයිනට් එකෙ මොකක්ද? කාර් යන්නේ පාර තමයි නැතුව අහසෙ යන්නැයැ. පිස්සු යක්කු දැන් මේකෙ ඉන්නේ. :no:

    එයා කියන්නෙ සල්ලි හම්බකරල ආතල් එකේ ඉන්න මිනිස්සුන්ට කොයිවෙලේ හරි කෙලවෙනවා. එහෙම කෙලවෙන්ඩ ඕනෙ, නැත්නම් ස්වභාවධර්මේ බැලන්ස් වෙන්නෙ නෑ. සල්ලි හොයන එක එච්චර හොඳ දෙයක් නෙවෙයි වගේ කතාවක් :lol::lol::lol:
     
    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    උඹ මගේ Premio එකටයි CRV එකටයි average කිව්වා නිසා මම හිතුවේ උඹට තියන්නේ Maserati හරි Bugatti හරි කියලා. Corolla lol !

    ඌ කියලා තියනවා ඌගාව තියෙන්න ඇවරේජ් කාර් එකක් කියලා. අනික ප්‍රිමියෝ සහ CRV කියන්නෙත් ඇවරේජ් කාර් තමා බං. ලංකාවෙ හුකන බදු එක්ක හැම එකටම බදු ගහන හින්දා ඇවරේජ් කාරුත් අස්ප ගණං.

    ප.ලි : මං පදින්නෙ ලාන්සර් එකක්. ඒකත් ඇවරේජ් තමා...
     
    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83

    :yes::yes:
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    උඹ මගේ Premio එකටයි CRV එකටයි average කිව්වා නිසා මම හිතුවේ උඹට තියන්නේ Maserati හරි Bugatti හරි කියලා. Corolla lol !

    මම මචන් ඉතින් මගෙ Corolla එකට "හොද වාහන" කියලා මේ වගේ ලොරි ටෝක් දුන්නේ නෑනේ. :lol:

    මට ඕන වුනේ උබට සාපේක්ශව උබේ "හොද" "ලොකු" වචනවල නිර්වචනය දැනගන්න. මගෙ ටෙස්ට් එකෙන් උබ ෆේල්. :cool:

    මම නම් හොඳ වාහන දෙකක් ගත්තේ , ලොකු ගෙයක් හැදුවේ, ඉඩම් දෙකක් ගත්තේ , vacation වල හොඳ හොටෙල් වලට යන්නේ , ළමයින්ව International Schoolයවන්නේ ජොබ් එක නිසා. මම නම් මගේ ජොබ් එක අවතක්සේරු කරන්නේ නැහැ. මම ඉස්සල්ලාම රට ගියෙත් ජොබ් එක නිසා. අනික ජොබ් එකක් කරද්දී යම් discipline එකක් හැදෙනවා.
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    ඌ කියලා තියනවා ඌගාව තියෙන්න ඇවරේජ් කාර් එකක් කියලා. අනික ප්‍රිමියෝ සහ CRV කියන්නෙත් ඇවරේජ් කාර් තමා බං. ලංකාවෙ හුකන බදු එක්ක හැම එකටම බදු ගහන හින්දා ඇවරේජ් කාරුත් අස්ප ගණං.

    ප.ලි : මං පදින්නෙ ලාන්සර් එකක්. ඒකත් ඇවරේජ් තමා...

    ඔව් බං.උඹ කියන එක ඇත්ත. මටනම් ඔය average එක ඇති බං. වාහන මොනවත් නැතුව බස් එකේ දුක් විඳගෙන යන කී දාහක් ලංකාවේ ඉන්නවද? ඕනවට වැඩිය සැප පස්සෙම දුවන්නේ නැතුව අපිටත් පුලුවන් විදිහට අනිත් එවුන්ට උදව් කරගෙන ඉන්න පුළුවන් නම් ඒ ඇති.
     
    Last edited:

    Sanuka87

    Well-known member
  • Feb 16, 2018
    3,080
    493
    83
    මම මචන් ඉතින් මගෙ Corolla එකට "හොද වාහන" කියලා මේ වගේ ලොරි ටෝක් දුන්නේ නෑනේ. :lol:

    මට ඕන වුනේ උබට සාපේක්ශව උබේ "හොද" "ලොකු" වචනවල නිර්වචනය දැනගන්න. මගෙ ටෙස්ට් එකෙන් උබ ෆේල්. :cool:

    machan, oya Corolla kiyanne Axio ekatada?
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,438
    23,671
    113
    ලිම්පෝපෝ කන්දෙ
    ඌ කියලා තියනවා ඌගාව තියෙන්න ඇවරේජ් කාර් එකක් කියලා. අනික ප්‍රිමියෝ සහ CRV කියන්නෙත් ඇවරේජ් කාර් තමා බං. ලංකාවෙ හුකන බදු එක්ක හැම එකටම බදු ගහන හින්දා ඇවරේජ් කාරුත් අස්ප ගණං.

    ප.ලි : මං පදින්නෙ ලාන්සර් එකක්. ඒකත් ඇවරේජ් තමා...

    :yes::yes:
     
    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මම මචන් ඉතින් මගෙ Corolla එකට "හොද වාහන" කියලා මේ වගේ ලොරි ටෝක් දුන්නේ නෑනේ. :lol:

    මට ඕන වුනේ උබට සාපේක්ශව උබේ "හොද" "ලොකු" වචනවල නිර්වචනය දැනගන්න. මගෙ ටෙස්ට් එකෙන් උබ ෆේල්. :cool:

    හොඳ සහ ලොකු සාපේක්ෂයි. උඹේ නිර්වචනය රඳාපවතින්නේ උඹට සාපේක්ෂව භාවිතා කරන වාහනය අනුවයි. ඒ අනුව corolla පාවිච්චි කරන ගමන් premio / CRV ගැන කරපු comment එකේ පරස්පරයක් තියනවා. උඹ අඩුම ගානේ BMW / Audi හෝ Landcruiser පාවිච්චී කරන අතරේ අර comment එක කරානම් එක හරි වෙන්න තිබුනා. No worries මචං. අපිත් බලමු කවද හරි BMW එකකට යන්න. මට නම් තව අවුරුදු තුනක්වත් යයි ඒවගේ එකකට යන්න.

    Last edited:

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    හොඳ සහ ලොකු සාපේක්ෂයි. උඹේ නිර්වචනය රඳාපවතින්නේ උඹට සාපේක්ෂව භාවිතා කරන වාහනය අනුවයි. ඒ අනුව corolla පාවිච්චි කරන ගමන් premio / CRV ගැන කරපු comment එකේ පරස්පරයක් තියනවා. උඹ අඩුම ගානේ BMW / Audi හෝ Landcruiser පාවිච්චී කරන අතරේ අර comment එක කරානම් එක හරි වෙන්න තිබුනා. No worries මචං. අපිත් බලමු කවද හරි BMW එකකට යන්න. මට නම් තව අවුරුදු තුනක්වත් යයි ඒවගේ එකකට යන්න.

    umba kiyana widiheta thamunta ownership ekak nathi product ekak gane comment keranna ba kaatewath :baffled:

    mata maruti ekak tiya gena corolla ekak average car ekak kiyanna mata ayithiyak nadde ethekota? :P:rofl:
     
    Last edited: