Insurance and leasing

Naughty_kiththa

Well-known member
  • Jul 28, 2024
    2,620
    3,263
    113
    උබලා leasing දැම්මම, insurance එක handle කරන්නේ කොහොමද?

    Leasing company එකෙන්ම මේක renew කරනවනේ, උන් කියන කියන ගණන් ගෙවන්න වෙනවා :(