Insurance Claim

bokachamara

Well-known member
  • Jul 20, 2017
    411
    391
    63
    Car eka happila hadanna demma, full insurance tienne (market value ekatama).

    Eth wahane awurudu 11k paranai.

    Garage ekata bill eka gewala insurance ekata documents ekka dunna.

    Insurance eken kiwwa awurudu 10ta wada parana nisa podi ganak kapei kiala :(

    Ehema wenawada ban..
     

    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,326
    2,134
    113
    100% claim කරන්න බැහැ මචන් දන්නා විදිහට. මාත් buffer එකක් අලුතෙන් දැම්මා accident එකක් වෙලා. 5%-10% අතර ගානක් ගෙවන්න උන අතින්.
     

    bokachamara

    Well-known member
  • Jul 20, 2017
    411
    391
    63


    thanks machan



    thanks machan

    Rs.4000 k witara kapei. Aurudu 20 wenakota oka 6000k wenawa :)


    thanks machan

    100% claim කරන්න බැහැ මචන් දන්නා විදිහට. මාත් buffer එකක් අලුතෙන් දැම්මා accident එකක් වෙලා. 5%-10% අතර ගානක් ගෙවන්න උන අතින්.


    thanks machan



    insurance කොම්පැනිය මොකක්ද ?


    SLIC
     

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ඔව් , එහෙම වෙනවා. වාහනේ පරණ වෙන්න වෙන්න apply වෙන percentage එක වැඩි වෙනවා. ශ්‍රී ලංකා ඉන්සුවරන්ස් එකේ අවුරුදු 5ට වඩා වැඩි ඒවාට තමයි ඉතින් ඕක සෙට් වෙන්නේ. ( මට මතක විදිහට , දැන් නම් වෙනස් ද දන්නේ නෑ ).
     
    Oct 19, 2017
    11
    0
    1
    Claim walin adu wenawa.
    Eka karunu kihipayak haraha adu wenawa.
    Manufacture year ekata,
    Manufacture Country ekata,
    Vehicle use purpose ekata,
    Mainly oya tika, thawa podi podi dewal thiyenawa.

    Wedi wisthara ona nam
    071 466 30 80
    076 767 30 80