නෑ බන් rent කරලා lease කරා මොකුත් නෑ.අනෙක් ඒවා ෂුවර් නෑ නේ බන් එකනේ. සෙලින්කෝ උන් වගේ ක්ලෙම් අනෙක් උන් දෙන්නේ නෑ නේ එකනේ බය මාරු වෙන්නත්
I have tried to contact CO-OP Insurance for get a quotation. Few hours I tried the Hotline, but no one answered.its too much . reasonable rates are 60-70 .
since, not much difference between insurance companies , there is no risk to change it.
for me, its 35000 for 2.5M (co-operative ,with one year no claim bonus)
කැරලි කෝලහාල කියන එකත් දාන්න ඕනම එකක්ද?එහෙම නැහැ බන් මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ක්ලේම් නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මට. මම දෙපාරක් ක්ලේම් කලා වාහනේ කෙලින්ම කම්පැණි දැම්මේ, කිසිම අවුලක් උනේ නැහැ බන්.
උබ මුලින්ම මෙහෙම කරපන් හැම කම්පැනියකින්ම කොටේෂන් ගනින්. ඒ හැම තැනටම උබ කලින් ගත්තු කොටේෂන් පෙන්නපන්, එතකොට උන් තව කීයක් හරි අඩු කරනවා. බිස්නස් එක උන්ට කොහොමහරි ගන්න ඕනා නිසා. ඊට අමතරව ඔය අනවශ්‍ය කවර් අයින් කරපන්, ස්වාභාවික විපත් නම් අයින් කරන්න එපා. වාහනේ වටිනා කමින් 85%ට වාහනේ ඉන්ෂුවරන්ස් කරපන්. 85% දැම්මා කියලා ක්ලෙම් එක අඩු කරන්නේ නැහැ. (පොඩ්ඩක් උබ ඉන්ෂුවරන්ස් එක දාන කම්පැනියත් එක්ක කතා කරපන් 85% අඩු කරහම එන ගානට වාහනය ඉන්ෂුවරන්ස් කලොත් ක්ලෙම් එක අඩු වෙන්නේ නැහැ නේද කියලා) වින්ඩ්ස්ක්‍රීන් එකට වෙනම කවර් එකක් දාන්න එපා. කොහොමත් කවර් එකට වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලත්.තව තියෙනවා ක්ලෙම් ප්‍රොටෙක්ෂන් කියලා, එක උබට අවශ්‍ය නම් විතරක් දාපන්, එකෙන් කෙරෙන්නේ උබ මොකක් හරි ක්ලෙම් එකක් ගත්තත් ඊලඟ පාර ඉන්සුවරන්ෂ් එක අළුත් කරද්දි උබගේ නොක්ලෙම් එකට උබ ගත්තු ක්ලේම් වලින් බලපෑමක් වෙන්නේ නැති එක, ඒ කිව්වේ උබගේ නොක්ලෙම් එක උබට ඊලඟ අවුරුද්දටත් ලැබෙන එක.
මොනා කලත් මුලින්ම ගාන ටිකක් වැඩී, පරිස්සමෙන් වාහනය පැදපන්, ඉන්ෂුවරන්ස් කරලා කියලා අනක්ගුනක් නැතුව පදින්න එපා. නොක්ලෙම් එක ගැන ටිකක් හිතපන් එතකොට අව් රුද්දක් දෙකක් යනකොට ඕක සමාන්‍ය ගානකට එනවා,
වැරදිලාවත් ඇක්ෂිඩන්ට් එකක් උනොත් වැරැද්ද අනිත් එකාගෙ නම් උගෙන් මුළු ක්ලෙම් එකම ගන්න යන්න එපා, උබ ක්ලෙම් එක දැම්මම උබට ඉන්ෂුවරන්ස් එකෙන් නැති වෙන නොක්ලෙම් එකයි, මොනව හරි අඩු කිරිම් තියෙනවනම් අන්න ඒවටයි සාධාරණ ගානක් විතරක් උගෙන් ගන්න බලපන්,. වැරැද්දත් කරලා ඌ තව කියවන්නත් එනවනම් පොලිසියට කොල් කරපන්, එතකොට ඌට පොලිසියෙන් දඩයක් හරි ගහයි.
its too much . reasonable rates are 60-70 .
since, not much difference between insurance companies , there is no risk to change it.
for me, its 35000 for 2.5M (co-operative ,with one year no claim bonus)

Mata 65 kata 85i wune Janashakthi.

Service ekanam kohomada kiyanna danne na. But mamath call karala ganan ahala baluwa. Unge thama aduma.
18 Laks walata 37,000/= Kiwwa.
SLI-18 Laks walata 57,000/=
Ceylinco-18 Laks walata 59,000/=
Janashakthi-18 Laks walata 45,000/=

ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් දාපන් බං. කමිශන් නැතුව කරගන්න බලපන්.

Continental kiyanne thuppahi company ekak ban. gana adui kiyanne no claims.
its too much . reasonable rates are 60-70 .
since, not much difference between insurance companies , there is no risk to change it.
for me, its 35000 for 2.5M (co-operative ,with one year no claim bonus)
ඒ නිසා ද කියලා මට දැන ගන්න ඕනේ උනේ. කලින් කිසි ඉන්ෂුවරන්ස් එකක් තිබ්බේ නෑ. නො ක්ලෙම් බෝනස් එහෙම add වෙන්නේ නැති හින්දා වෙන්න බැරිද ? co-op එක නම් අහලා නෑ මචන් හරි විස්තරයක්.. හොදයි ද එක ?එහෙම නැහැ බන් මම දාලා තියෙන්නේ ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස්, ක්ලේම් නම් කිසිම ප්‍රශ්නයක් උනේ නැහැ මට. මම දෙපාරක් ක්ලේම් කලා වාහනේ කෙලින්ම කම්පැණි දැම්මේ, කිසිම අවුලක් උනේ නැහැ බන්.
උබ මුලින්ම මෙහෙම කරපන් හැම කම්පැනියකින්ම කොටේෂන් ගනින්. ඒ හැම තැනටම උබ කලින් ගත්තු කොටේෂන් පෙන්නපන්, එතකොට උන් තව කීයක් හරි අඩු කරනවා. බිස්නස් එක උන්ට කොහොමහරි ගන්න ඕනා නිසා. ඊට අමතරව ඔය අනවශ්‍ය කවර් අයින් කරපන්, ස්වාභාවික විපත් නම් අයින් කරන්න එපා. වාහනේ වටිනා කමින් 85%ට වාහනේ ඉන්ෂුවරන්ස් කරපන්. 85% දැම්මා කියලා ක්ලෙම් එක අඩු කරන්නේ නැහැ. (පොඩ්ඩක් උබ ඉන්ෂුවරන්ස් එක දාන කම්පැනියත් එක්ක කතා කරපන් 85% අඩු කරහම එන ගානට වාහනය ඉන්ෂුවරන්ස් කලොත් ක්ලෙම් එක අඩු වෙන්නේ නැහැ නේද කියලා) වින්ඩ්ස්ක්‍රීන් එකට වෙනම කවර් එකක් දාන්න එපා. කොහොමත් කවර් එකට වින්ඩ්ස්ක්‍රීන් එක ඇතුලත්.තව තියෙනවා ක්ලෙම් ප්‍රොටෙක්ෂන් කියලා, එක උබට අවශ්‍ය නම් විතරක් දාපන්, එකෙන් කෙරෙන්නේ උබ මොකක් හරි ක්ලෙම් එකක් ගත්තත් ඊලඟ පාර ඉන්සුවරන්ෂ් එක අළුත් කරද්දි උබගේ නොක්ලෙම් එකට උබ ගත්තු ක්ලේම් වලින් බලපෑමක් වෙන්නේ නැති එක, ඒ කිව්වේ උබගේ නොක්ලෙම් එක උබට ඊලඟ අවුරුද්දටත් ලැබෙන එක.
මොනා කලත් මුලින්ම ගාන ටිකක් වැඩී, පරිස්සමෙන් වාහනය පැදපන්, ඉන්ෂුවරන්ස් කරලා කියලා අනක්ගුනක් නැතුව පදින්න එපා. නොක්ලෙම් එක ගැන ටිකක් හිතපන් එතකොට අව් රුද්දක් දෙකක් යනකොට ඕක සමාන්‍ය ගානකට එනවා,
වැරදිලාවත් ඇක්ෂිඩන්ට් එකක් උනොත් වැරැද්ද අනිත් එකාගෙ නම් උගෙන් මුළු ක්ලෙම් එකම ගන්න යන්න එපා, උබ ක්ලෙම් එක දැම්මම උබට ඉන්ෂුවරන්ස් එකෙන් නැති වෙන නොක්ලෙම් එකයි, මොනව හරි අඩු කිරිම් තියෙනවනම් අන්න ඒවටයි සාධාරණ ගානක් විතරක් උගෙන් ගන්න බලපන්,. වැරැද්දත් කරලා ඌ තව කියවන්නත් එනවනම් පොලිසියට කොල් කරපන්, එතකොට ඌට පොලිසියෙන් දඩයක් හරි ගහයි.

Asian Alliance & Union Assurance merge වෙලා තියෙනේ . Asian Alliance නම් අන්තිමියි . car එක හදන්න approval ගන්න විතරක් දවස් 8 ක් ගියා .( ඔක්කොම docs දුනට පස්සේ ). 3rd claim එකේ ඉදන් රු 5000.00 ගානෙත් අඩු කරනවා
Mata 65 kata 85i wune Janashakthi.