sameera_1986

Active member
  • Sep 20, 2016
    227
    38
    28
    matah oya prasnee ma thiyenee magee insurance eka thawa 2monrth welin iwera wenawa magee wahanee watina kama 23lak withara wenawa kiyak wedi machan ....
    anika sri lanka insurance ekee nam ganna epa un clame karanna horai un mata 38000 kata ariya machan.....
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY

    තේරුනේ නෑ මචන් 38000ක් පාස් කරේ නැද්ද කේලම් එක ?
     
    suta86

    Active member
  • Aug 2, 2011
    471
    147
    43
    උබ කියන එක තේරුනේ නැ. but lease කරලත් නැත්තන්, rent අ car දාලත් නැත්තන් වැඩිය්... 65-70 වගේ තමා ගාන

    මම ලීසින් දාල තියෙන්නේ...24 ට 72000ක් ගෙවනව
    40 ට හරි ඈති
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    price is high.......!!! quote 3-4k aragana comparison ekak danna......okkamanlagenma ekama covvers tika ganna,

    Strike Riot & civil commodity
    flood & natural disasters
    3rd party property damages cover up to Rs 500,000 (u can decide the amount)
    windscreen / Glass cover
    Towing charges up to Rs 10,000 (u can decide the limit)
    Theft of parts
    Theft cover
    etc......
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    okkogema wage oya gana thama dunne... ban co-op da mokaddo dekakin thama 47k wage dunne.. anik okkoma ~57k uda.. uba tikak anith wagenuth aran balapan.. celinco ne hodai kiyanne.. math me danna ekek inna nisa kare.

    සෙලින්කෝ එකේ හරි ශ්‍රී ලංකා ඉන්ශුවරන්ස් හරි තමා මචන් කර ගණන් වෙන්නේ.අනෙක්ව ෂුවර් නෑ එච්චර මට. මම ටිකක් හැම එකටම ගිහින් බලන්නම් ඉස්සෙල්ල
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    Machan people's leasing hodai neda?
    Anika ona deyak katha karala wisada ganna
    Puluwan quotation ekak aran balanna

    quotation හැම එකකින් ම මචන් අරන් බලන්න ඕනේ.. මේකට add කර ගන්න ඕනේ මොන මොන ඒවාද කියලා තමා දන්නේ නැත්තේ අනවශ්‍ය ඒවා අයින් කරන්න පුළුවන් නේ
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    price is high.......!!! quote 3-4k aragana comparison ekak danna......okkamanlagenma ekama covvers tika ganna,

    Strike Riot & civil commodity
    flood & natural disasters
    3rd party property damages cover up to Rs 500,000 (u can decide the amount)
    windscreen / Glass cover
    Towing charges up to Rs 10,000 (u can decide the limit)
    Theft of parts
    Theft cover
    etc......

    බෝම්බ ගංවතුර ඕවගේ මචන් අයින් කරන්න පුලුවන් මොනවද ? අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ දේවල් ? එතකොට හැම එකකින්ම quotation එකක් ගන්න පුළුවන්
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    එක ඇත්ත මගේ යාලුවෙක් ට ඕක වෙලා තිබ්බා ඇයි බන් ඒ

    එකේ ඉන්න උන්ට පිස්සු . පොඩි staff එකක් ඉන්නේ . හරියට ඔන documents ටික කියන්නේ නැ එකපාර . claim එක bank එකට දාන්න කිවොත් cheque එකක් ready කරලා . Cheque එකක් ඉල්ලුවොත් bank deposit කරලා . මාරම රස්තියාදු කරලා දෙන්නේ.

    මගේ car එකේ driving side එකේ mirror කැඩුණු වෙලාවේ Asian Alliance උන්ට call කලාම එකේ ගැනි අහනවා ඉස්සරහා ද පස්සෙද කියලා .:rofl::rofl::rofl:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,249
    113
    KY
    එකේ ඉන්න උන්ට පිස්සු . පොඩි staff එකක් ඉන්නේ . හරියට ඔන documents ටික කියන්නේ නැ එකපාර . claim එක bank එකට දාන්න කිවොත් cheque එකක් ready කරලා . Cheque එකක් ඉල්ලුවොත් bank deposit කරලා . මාරම රස්තියාදු කරලා දෙන්නේ.

    මගේ car එකේ driving side එකේ mirror කැඩුණු වෙලාවේ උන්ට call කලාම එකේ ගැනි අහනවා ඉස්සරහා ද පස්සෙද කියලා .:rofl::rofl::rofl:

    :D රජයේ ඒවා නේ බන් එක වෙන්න ඇති... :yes: ඔවාගේ කොහ්මත් රස්තියාදු කරනවා නේ එක හින්දා හින්ද අවුලක් නෑ ඕනෙම රජයේ ඔෆිස් එක්ක ඔහොම කරනවා. සයිඩ් මිරර් එකසින් එක නම් ලොල් සිද්දියක් එකී වෙන සිහියක වත් ඉන්න ඇති
     
    damrox

    Junior member
  • Oct 23, 2008
    130
    3
    18
    :D රජයේ ඒවා නේ බන් එක වෙන්න ඇති... :yes: ඔවාගේ කොහ්මත් රස්තියාදු කරනවා නේ එක හින්දා හින්ද අවුලක් නෑ ඕනෙම රජයේ ඔෆිස් එක්ක ඔහොම කරනවා. සයිඩ් මිරර් එකසින් එක නම් ලොල් සිද්දියක් එකී වෙන සිහියක වත් ඉන්න ඇති

    Asian Alliance government ද ? මම හිතන්නේ නැ