මගේ Lap (lenavo G560e) එකේ integrated web cam එක කලින් වැඩ කලා.දැන් වැඩ නැහැ.on කරන්න ගියාම මෙන්න මෙහෙම msg එකක් එනව.
you cam software install කරල තියෙන්නේ.control panel එකෙත් පෙන්නන්නෑ.දන්න කෙනෙක් උදව්වක් කරන්න.

you cam software install කරල තියෙන්නේ.control panel එකෙත් පෙන්නන්නෑ.දන්න කෙනෙක් උදව්වක් කරන්න.